_isupergirluwu_
ලව් කරන උන්ගේ ප්‍රශ්න දැක්කම සදාකාලිකවම තනිකඩවම ඉන්න හිතෙනවා.....මොන පුපක්ද බන් මේ?? ඕනවට වඩා හොයල බැලුවම ප්‍රශ්න , හොයල බැලුවේ නැති උනාමත් ප්‍රශ්න , කතා කරාමත් ප්‍රශ්න , කතා නොකරමත් ප්‍රශ්න!!!! තනිකඩව ඉන්න කියල කියන්නේ අන්න ඒකයි....වට්ටියේ කතාවක් කියෝගෙන පාඩුවේ ඉන්නත් පින තියෙන්න ඕන බන් එක එකාගෙන් රෑට ගුඩ් නයිට් කියන්නේ නැතුව නිදාගත්ත කියල කන පිරෙන්න අහගන්නවට වඩා ..... ''මිට කපල් එකේ කොල්ලයි කෙල්ලයි දෙන්නම යාලුවෝ නිසා උන් දෙන්නගෙම පැත්තෙන් කතාව අහල හෙම්බත් වෙලා ඉන්න අහිංසක වූ ''