_jeon_junghee_
තනිව වුන් ජම්සිලය, දහසකුත් ආලෝක රටාවන්ගෙන් ඒකාලෝක වුවත්.. නොයෙකුත් නාද රටාවන්ගෙන් පිරී ඉතිරී ගියත්.. සුපුරුදු කෙළිලොල්කම් නොමැතිව හඬා වැලපෙන්නට ඇති.. ගැයුවත් ඔබේ මුවග ගී වැල් පවසාලිය නොහැකි වදනක් තිබෙනු දුටුවා මෙ මං.. ක්සිතිජ ඉමෙ සිටි මගේ නෙත් යුග කදුලු සැලුවෙ එනිසා වෙන්නැති... දිනක් එයි ඔබ නැවත රග දෙන ජම්සිලය බෝ සතුටු කරමින්.. එදින යළි මා සිනා සෙන්නම් ක්සිතිජ ඉමෙ සිට කඳුළු අතරින්.. _KIASA_ Copied