_kola_heart_

Hallo...
          	
          	
          	මගේ ආදරණීය රිඩර් ඔයාලා වෙනුවෙන් මගේ අලුත් ම කතාව අරන් ආවා .
          	
          	
          	මේක මන් daily අප්ඩේට් එක දෙනවා . 
          	
          	
          	පුළුවන් අය කියවන්න ... 
          	
          	
          	ඒ වගේම අමතක නොකර පොඩි වොට් එකක් දීගෙන යන්න ... 
          	
          	කතාව කියවන කට්ටිය ගොඩාක් අඩුයි ඒ නිසා පුළුවන් නම් පොඩි announcemnt එකක් දෙන්න ..
          	
          	එහෙනම් හැමෝම පරිස්සමෙන් ආදරෙන් ඉන්න ... 
          	
          	මම _kola_haert _
          	https://www.wattpad.com/story/320787393

AVIBNLeogirl

'හුස්මක් දුරින් 'එක්ක එකතු වුණාට ස්තූතියි බබෝ ❤️❤️❤️❤️❤️❤️

_kola_heart_

@AVIBNLeogirl අනී...එක ගොඩාක් ලස්සනයි 
Reply

_kola_heart_

Hallo...
          
          
          මගේ ආදරණීය රිඩර් ඔයාලා වෙනුවෙන් මගේ අලුත් ම කතාව අරන් ආවා .
          
          
          මේක මන් daily අප්ඩේට් එක දෙනවා . 
          
          
          පුළුවන් අය කියවන්න ... 
          
          
          ඒ වගේම අමතක නොකර පොඩි වොට් එකක් දීගෙන යන්න ... 
          
          කතාව කියවන කට්ටිය ගොඩාක් අඩුයි ඒ නිසා පුළුවන් නම් පොඩි announcemnt එකක් දෙන්න ..
          
          එහෙනම් හැමෝම පරිස්සමෙන් ආදරෙන් ඉන්න ... 
          
          මම _kola_haert _
          https://www.wattpad.com/story/320787393

_kola_heart_

මේක මන් ලියන්නේ මගේ පොත් ආසාවෙන් කියවපු රීඩර්ස් ඔයාලා වෙනුවෙන් , 
          
          මන් අවුරුද්දකට වඩා කාලයක් මන් හිතන්නේ මන් ලියන එක කළේ නැ... 
          
          එකට හේතුවක් තියෙනවා ... 
          
          ඒ තමා අපි හැමෝම සමාන දක්ෂතා තියෙන අය නොවුණු එක ... 
          
          සමහර අය ගොඩාක් ලස්සනට ලියද්දී තවත් අය ලස්සනට ලියන්න බලනවා ... 
          
          ඒ වගේ තමා... මන් ලියපු කතා ලස්සන නෑ කියලා මට හිතුනා කාලයක් මොකද කියවන්න කට්ටිය අඩුයි දවසින් දවස අඩු වෙනවා මන් දැක්කා . 
          
          ඒ වගේම වොට් ...
          
          මන් හැමදාමත් මගේ කතාව ක යටින් දානවා පුළුවන් නම් වොට් එකක් කමෙන්ට් එකක් දෙන්න කියලා . 
          
          එහෙම කරන අය ඉන්නේ අතළොස්සයි ... 
          
          කමක් නෑ මන් ලියන්නේ අන්න එයාලා වෙනුවෙන් ... 
          
          ඉතින් අද ඉඳන් මගේ අලුත් කතාවක් පටන් ගත්තා ...
          
          පුළුවන් අය කියවන්න ... 
          
          එහෙම නම් කතාවෙන් හම්ඹෙමු ...
          
          හැමෝටම ආදරෙයි ❤️

_kola_heart_

❤️✨ඔබටත් ඔබගෙ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සතුට ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුදුදක් වේවා! ✨❤️
          ♥️✨♥️✨❤️✨
          
          # @kola_heart 
          
          
          ✨❤️❤️❤️Happy New Year to you all❤️❤️❤️✨
          
          ❤️❤️❤️உங்கள் அனைவருக்கும் புத்தாண்டு வாழ்த்துக்கள்❤️❤️❤️
          
          
          
          මන් ඉක්මනින් ම කතාවල ඉතුරු කොටස් ටික දෙන්නම් ... ආදරෙයි හැමෝටම සතුටින් පරිස්සෙම්න් ඉන්න මන් ගිහින් එන්නම් 

kukie_mate

@_kola_heart_  sam to u darling ❤️
Reply