_lunareyV

HAPPY BANGTAN'S YEAR!!
          
          2025 is here.. and BTS is coming back as seven! *crying
          
          Let’s make this year unforgettable with their music, love, and our unity ❤️ 
          Wishing you endless happiness, success, and beautiful moments...Let’s shine together in 2025!!! <3
          
          

_lunareyV

මතකද මේ කතාව...හෙහෙ US කියවපු අය නම් තාම ඉන්නවතවත් අදහසක් නැත :(
          
          අන්පබ්ලිශ් කරලා තිබුනේක ආයෙම දෙන්න හිතුනා...කැමති අය ඉන්නවනම් කියවන්න...ඔක්කොම එක වැර නොදී එක ගානෙ දෙන්නම් හරිත ❤️ 
          
          
          Top tae
          Bottom koo
          
          https://www.wattpad.com/1314668231?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=_lunareyV

innocentflowerofsuga

@_lunareyV ඉන්නො ඉන්නො
Reply

_lunareyV

REMORSE 2K
          NIGHTMARE 23K වෙලා (˃̣̣̥ᯅ˂̣̣̥)
          thank you so much :(❤️ මට මේක හුගක් වටිනවා අනේ...
          
          තව taekook fic එකක් තියේ මං ලියපු එකක්...ඒකත් හිමීට්ට ප්බ්ලිශ් කරලා දිගටම දෙන්නම්...❤️

_lunareyV

@IshaGrill thank youuuu :)❤️
Reply

IshaGrill

@_lunareyV congratulations akka 
Reply

_lunareyV

මේ...අප්ඩේට් ටිකක් පරක්කු වෙයි හිහි..මේ සතියෙම ගෙදර නෑ අනේ...කලින් ටයිප් කරල තියාගන්නත් බැරි උනා...බිසී සතියක් මේක..30 වෙනකන්...ක්‍රිස්මසුත් නේ හලෝලා ඉතිම් හිහි...
          
          January ම දෙන්නම් 1 වෙනිදා සුභ මොහොතෙන් :))
          
          සොරි හොදේ :( ❤️

_lunareyV

හලෝලා...මං ආවේ පොඩි බඩ්ඩක් කියලා යන්න...book covers හදාගන්න ඕනි අය ඉන්නවා නම්,
          
          https://www.wattpad.com/story/386500717?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=_lunareyV
          
          මෙන්න මෙතනින් හදාගන්න පුලුවන් ඕ ඕ...ඒවා ලස්සනයි ❤️