_mininsoook_

Hi ඔයාලා මං කියනවට මේ සින්දුව චුට්ටක් අහන්නකෝ.. මේක මාරම feel song එකක්.. මේ දවස්වල ටිකක් viral වෙලා තියෙන්නේ.. ගොඩක් අයට මේකේ mv එක තේරෙන්නෙ නෑ.. ඔයාලත් මේ සින්දුව අහලා මට කියන්න mv එක තේරෙනවද නැද්ද කියලා ඊට පස්සේ මං ඔයාලට කියන්නම් මේකෙ විෂුවල් එකේ තියෙන්නේ මොකක්ද කියලා..❤️
          	
          	හිමි නැති ආදරෙක හීලෑ නැතුව මා..
          	
          	https://youtu.be/XjiOCXBrekE?si=7d-a5uFMp8vwAXQH
          	
මෙ කතාව කියවන අයගෙන් අහාන්නෙ මෙ දෙන්නා තාම යාළු වෙලා නැති නිසා ඔයාලට කතාව boring ද.... කියවන්නෙ කිපදෙනයි ඔයාලාත් කියව්වෙ නැති නම් ලියලා වැඩක් නෑ.
          මං හිතෙ තියන කතාව තමයි ලියන්නේ..
          අවුලක් තියෙනවා නම් කියන්න...
          https://www.wattpad.com/story/364959863