_moonzuuu_

රොබරෝසියා chapter 06
          	
          	ඔන්න දැම්මෝ නර පැටවුනෙ
          	දැන් ඉතින් කියවපියව්
          	
          	
          	
          	Moon_zuu

_moonzuuu_

කාරුණික දැනුම්දීමයි
          
          
          මාහට  අනේකවාරයක්  ක්ශමා කරනු මැනිවි නර පැටව්නි
          අප්ඩේට්ටු දෙන්න හෙනම හෙනඅඅම පරක්කුයි නේත?
          අනේව් ඉතිං මේ ඔතර්ට වැඩ ගොඩගැහිලා ඉහ මුදුනට 
          මතක් වෙනකොටත් හාට් අටෑක් වගේ
          ඒත් දැන්ටමත් චැපි දෙකක්ම ටයිප් කොරලයි තියෙන්නෙ ඉක්මනටම ගේන්නම්කො හොදද
          
          එහෙනම් මං ගියා ඉක්මනට චැපියක් බලාපොරොත්තුව ඉන්නකෝ
          
          
          
          Moon_zuuu

_moonzuuu_

ඌලලලලලාආආආආආආ!
          
          
          නර පැටව්නේහ්
          
          ඔන්න ඔයැයිලගෙ සුසූ අක්කගෙයි ඩෙවී අක්කා නොහොත් මගෙ බෙස්ටි පරාණෙගෙයි අලුත්ම adventure ස්ටෝරිය publish කොරන වගාආආඅයි
          
          ඉතින් කියෝලා බලන්න
          අනිත් ff වලට වැඩිය වෙනස්ම විදිහෙ ff එකක්.
          https://www.wattpad.com/story/376923560

_moonzuuu_

ශුබ දවසක් මයෙ නර පැටව්න්ට
          
          
          මං මේ තකහනියක් ආවේ ඔයැයිලට  මගෙ අලුත් ස්ටෝරිය ගැන කියන්න
          මගෙ කිව්වට මේක ලියන්නෙ ඔතර්ලා දෙන්නෙක් ඒ කියන්නෙ ඔයාලගෙ ශුම්සු අක්කයි මගෙ බෙස්ටි පරානෙයි.
          Nonfiction නම් නෙවේ මේක fanfiction එකක්
          වෙනස්ම විදිහෙ කාතවක් මේක.
          කියවන්න කියවන්න කුතුහලෙ වැඩිවෙන විදිහෙ ස්ටෝරියක්.දැනටමත් plot එක හදල තියෙන්නෙ ම්ම්ම් මොකද කියන්නෙ මං කතව publish කොරම්නද.
          අහ්හ් ඔයැයිලගෙ  හා කොල්ලගෙ ff එකක් මේක
          
          (බෙස්ටි පරාණෙ  jungkook ව කතාවට දාන්න කියලාමැරෙන්න හැදුව හැටිත් මතක් වෙනෝ)
          
          ඉතිං ඔයාලගෙ අදහස් කියන්නකෝ
          මං බලන් ඉන්නවා
          මං ඔයාලා කියන අතකට හෝයියා ඉතිම්.
          ඔයාලගෙ අදහස් අනුව කතාව ගැන තව විස්තර මං දාන්නම් හොදේ
          
          
          Moon__zuu

_Dewyy_Eyes__

Mawa mention karaam magen marum noka
Reply

SKZ_20_BTSARMY

Thank you so much menika mawa following karata ❤️❤️

_moonzuuu_

@CharuHettiarachchi hehe වෙල්කම් අනෙව්ව්❤️
Reply

_moonzuuu_

අනේව් මයෙ නර පැටව්නේ
          
          රොබරෝසියා ඊළග චැපිය තාම කොටන ගමන් හයියූ
          ඔතරිට වැඩ කදු ගනන් ජෙයියනෙ
          මානසික ඒකාග්‍රතාවය නැත්තටම නැතිවෙලා
          මොළේ තැපලිලා තියෙන්නෙ 
          සමා වෙන්න ඕනා ප්‍රමාද දෝශයට
          ඉක්මනටම දෙන්නම් හොදේ
          
          
          
          මගෙ රීඩර් බබූලා ඉතිම් මයෙ දොලදුක සන්සිදුවන්නෙ නැහැනොවෑ
          වෝට් එකක් කොමෙන්ටුවක් දාලා මයෙ අහිම්සක ආසාව ඉටු කරපියව්කෝ
          
          
          මීට  
          කුසු බුසු zu zuu අම්කා