_purple_hart_
විභාග ස්ට්‍රෙස් වගේ නම් ආයේ මේක කියවලා mood එක හදා ගන්න...! ආයේ ඉතිං මේවා හොඳ බඩු හරිත!!! https://www.wattpad.com/story/288154595
@_purple_hart_
15
Works
20
Reading Lists
1.7K
Followers
විභාග ස්ට්‍රෙස් වගේ නම් ආයේ මේක කියවලා mood එක හදා ගන්න...! ආයේ ඉතිං මේවා හොඳ බඩු හරිත!!! https://www.wattpad.com/story/288154595
විභාග ස්ට්‍රෙස් වගේ නම් ආයේ මේක කියවලා mood එක හදා ගන්න...! ආයේ ඉතිං මේවා හොඳ බඩු හරිත!!! https://www.wattpad.com/story/288154595
පුචා ජුන්නා!!!! I just published "තුන්වෙනි කොටස." of my story "කළු රෝස". https://www.wattpad.com/1492423035?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=_purple_hart_
හිතුනා...දුන්නා... කියවලා බලන්න...අනික් අයින් කරෝසු පොත් ඉක්මනට ආයේ ම දෙන්නම්.. :) https://www.wattpad.com/story/381719945
චුට්ටිත්තක් මේක බලලා යන්න ප්යිව්ස්....:) ආදරේ වේදනාවක් කිව්වා ට එක එච්චර රිදෙයි කියලා නම් මම හිතුවේ නෑ ජිවිතේ ට....මම හිතන්නේ හැම කෙනෙක් ට ම one side love එකක් නැත්තම් "මට මගේ නොවන ආදරයක් " තියෙන්න ඇති... මටත් තිබුණා කතාවක්...පුංචි වයසේ ඉඳන් මාව තනි නොකර මගේ ළඟ හැමදාම වාඩි වෙච්ච හුරතල් පිරිමි ළමයෙක්...අත් වලට දාඩිය දානවා කියලා අතේ ලේන්සුව ගැට ගහගෙන හරි හරියට ලියන කට කාර පුංචි කොල්ලෙක්....ඒ කාලේ හොදම යාළුවා මගේ... මමත් චූටි බටු ඇටයක්....ඉතින් කාලෙත් එක්ක ලොකු වුණා...මට එයාව මඟ අරුණා...අවුරුද්දකට සැරයක් කොහෙන්දො අහම්බයකින්න මට ඒ ඇස් හම්බුනා...හරියට " ඔයාට මාව ලේසියෙන් අමතක කරන්න බැහැ!එක්ස් කියන්න වගේ...කවදා කොහොම කොහේදී ද දන්නේ නෑ මගේ හිත ගැස්සුණා...නොදන්න කවදාවත් දැනිලා නැති විදියට....ඉතින් එදා ඉඳන් අහම්බෙන් හම්බෙන හැම වෙලාවකම මගේ හිත එයා නිසා කවදාවත් නැතුව ගැහුණා..ඒ නිසා කලබල වුණා....ඉතින් අවුරුද්දේ මුල ෂාරුක් ඛාන් වගේ එයා බස් එකේ එල්ලිලා යද්දී මම අහම්බෙන් එයා බහිනකම් බලන් හිටියා... ඒත් අද වෙද්දී ආයෙමත් ඒ ඇස් මගේ ඉස්සරහට ආවා...ගොඩක් වෙනස් විදියට...පෙනුම පවා...මම දන්න හුරු පෙනුම වෙනුවට වෙනස් පෙනුමක් එක්ක.... ලස්සනයි , කඩවසම්...ඒ ඇස් මගේ ඇස් එක්ක මිනිත්තුවකට පැටලුනා...ඒත් මං හැමදාම වගේ කලබලයි...දවස් 4 ක් පුරාවට මට ඒ ඇස් හම්බුනා....ඒ නිසා දෝ මගේ හිත සතුටින් පිරිලා ගියා..ඒත් ඒ සතුට අද නැති වුණා...මම ඒත් දැනගෙන හිටියා එයාට කෙල්ලෙක් ඉදි කියලා මොකද ලස්සනයි...ප්‍රසිද්ධයි...හැමෝම අතරේ කැපිලා පෙනෙන චරිතයක්....මම එක අනික් පැත්ත....ඉතින් මම හිතපු දේ මම ඇස් වලට දැක්කා...ඒ ඇස් වෙන කෙනෙක් එක්ක.... හිතන්නේ මට සතුටුයි කියලා ද...නැ සතුටු නෑ...දුකයි මම අවුරුදු ගානක් ඒ කෙනා ට ඉඩක් දුන්නා... ඒත් වටිනාකමක් නැති වුණා... ප්‍රකාශ කරන්න තියා ලං වෙන්නවත් ඉඩක් නොතියා එයා තිතක් තිබ්බා.... ඇත්තටම ජිවිතේ නොදැනුනු දෙයක් ලියල ෆැන්ටසියක් නිර්මාණය කළා ට මට ඇත්තටම මේ රියාලටී එක නිසා ගොඩක් රිදුනා... ආදරේ සුන්දරයි කියන්න කලින් වේදනා ව දැනුනා...මේකත් හරියට hidden love c-drama එක වගේ.....නොතේරුම් කමට බැඳුණු නිසා අද දැනගෙන විදවනවා.... ඉතින් මට කියන්න කෝ...මේ දේවල් ඔලුවෙන් අයින් කරන්න පුළුවන් දෙයක්....මට ඕනේ පරණ මම වෙන්න....පුළුවන් නම් මට උදව් කරන්න.... :(
Sugar daddy dennadda aye oyaa :(
DEAR MY READERS, ඉතින් සභාවෙන් ම අවසරයි...මේ ඔක්කොම ඉවර වෙනකම් මම ආයෙම මේක පැත්තේ එන්නේ නැ.... සද්ද නැතුව ඉන්න එක හොඳයි කියලා මට දැන් හිතෙනවා...මොකද මේකේ රගල එපා වුණු දවසක මේක ආයේ පරණ විදියට තියෙයි නේ....ඉතින් ...හිතුනු දවසක ...මේ තත්වේ හොඳයි කියලා හිතුන ම මගේ පරණ කතා ටික දෙන්නම්.... ඒත්...එතකම්...මම මගේ ඔන්ගොයින් ටික ලියන්නම්..... ආයෙමත් දවසක මේ ප්‍රශ්න ඉවර වුනු වෙලෙක හම්බවෙමු.... සෙනෙහසින්, PURPLEHEART AUTHOR, GEETHI
@_purple_hart_ අනිවාර්යයෙන් මේක මෙහෙම්ම යට යයි එතකොට වත් නිදහසේ ඉන්න පුළුවන් වෙයිඅපට ❤
යසයි....මම මගේ story ටික අයින් කරනවා හරිත...මේ මොන විකාරයක් ද අනේ මේ....මට නම් දැන් එපා වෙලා තියෙන්නේ...පාඩුවේ හිටිය අපිට ඉන්නත් නැ නේ අනේ මේකේ දැන්.... නාන විලේ නාලා දැන් කට්ටියට සැප ද?? ඒකෙන් මේකෙන් තමාගේ මහන්සියෙන් තැනක් හදාගත්තු ආපිට ඉන්නත් නැ මේ විකාර නිසා... මම මේකේ අවුරුදු 5ක් විතර ඉඳන් හිටපු එකෙක්...ඒත් ඒ කාලේ මෙහෙම විකාර වුණේ නැ දෙවියනේ...මම , මගේ යාළුවෝ මේකේ උන්නු අය කවුරුත් නිකමට වත් කට තියා ඉගියක් දුන්නේ නැ මෙහෙම app එකක් තියනවා මේකේ පොත් තියනවා කියලා ඒ තරම් හංගලා පාවිච්චි කරේ...අදටත් මාව දාන්න කිසි ම කෙනෙක් ට මම ආසාවට link එකක් දීලා නැ ... "ඒ බං මේක සුපිරි කතාව කියවපන් " කියලා...තමාට පොතක් කියවල පාඩුවේ එක රස විදලා ඉන්න බැරි නම් නොකියව ඉන්න...තැන තැන දාන්නේ නැතුව... ටික් ටෝක්, fb මේවා යන්න ඕන දේවල් නෙවේ...මේ ඇප් එකේ විතරක් ලස්සනට ....මේ අමුතු ලෝකේ හැංගිලා තියෙන්න ඕන දෙයක්....මොකද මේ දේවල් accept කරන මිනිස්සුන් ට වඩා ඉන්නේ මේ දේවල් වැරදි , අප්පිරියයි , ජරාවක් කියන අය.... එහෙම වෙන්න ඕනේ නැ....කෙල්ලෙක් වුණත් කොල්ලෙක් වුණත් කාට ආදරේ කරත් මොකද? ඔයාගේ ඇගේ වදිනවා ද ඒ දෙන්නා ආදරේ කරාම? පාඩුවේ හිටපන් කෝ.....මේ ලෝකේ හැමෝටම නිදහසක් තියෙනවා...ආදරේ කරන්න අයිතියක් තියෙනවා....ඉතින් ඒ අයිතිය නිදහස පාවිච්චි කරන විදිය වෙනස්....අනුන් ට වලවල් කපන එක , කතා හදන ඒක නතර කරලා තමා ට කතාවක් හදාගන්නේ නැතුව ඉන්න .... මේක මහ විශාල කරදරයක් වුණා නේ ජෙයියනේ (눈‸눈)
@_purple_hart_ මිනිස්සුන්ට පුදුම අමාරුවක් තියෙන්නේ පාඩුවේ ඉන්නේ නැතුව. අමුතු රටේ ජනතාව නේ.. මාර දුකයි. මේ ප්‍රශ්නෙ දැන ගත්තෙත් mn watpad එකෙන්. එක පාර author ලා katha unpublished කරනවා දැකල මාර දුකක් දැනුනේ. අනිත් app වල ගොඩක් spread වෙලා වගේ. අපි මෙක silence වෙනකන් ඉමු.
මුස්ලිම් බයියා මිසින්
TREASURE TROVE නම වෙනස් කළා...අලුත් නම මේක....අලුත් දිග කොටසක් දුන්නා... :) I just published "CHAPTER 03" of my story "සහරත් හම්රත් ". https://www.wattpad.com/1462616605?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=_purple_hart_
මුස්ලිම් බයියා දුන්නා.... :) https://www.wattpad.com/story/363459213
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: