nawocreat
අනේ ඔයලා දන්න වෙන wherewolf ස්ටොරීස් ටිකක් කියන්නකෝ. මේ silent faith කියව්වට පස්සෙ නිකන් ඒවා කියවන්න පිස්සු හැදිලා.
@_s_anu_trinky_
18
Works
12
Reading Lists
1.3K
Followers
හෙලෝ Sunflowers කාලෙකින් නේද? මම ආවේ ඔයාලට බායි කියන්න.... මම හිතුවා wattpad එකට කාලෙකට සමුදෙන්න.... ඇත්තටම මගේ bussy schedule එක නිසා මම දැනටම පිස්සෙක් වෙලා ඉන්නේ. ඒ නිසා පොතක් ලියන්න තරම් මම සන්සුන් නැහැ. අනික ඉස්සර වගේ නෙමෙයි මට හිතෙනවා අපි දැන් wattpad එකට expired කියලා. අපිට වඩා දක්ෂ කතුවරු දැන් ඕනිතරම් ලස්සන පොත් ලියනවා. ඒ නිසා මම නැහැ කියලා පාඩුවක් නැහැ. මම මගේ ongoing තිබ්බ පොත් දෙකම අයින් කරා. මට හරි අමාරුයි අනේ පොත් බාගෙට අත ඇරලා යන්න. කාලයක් එක්ක මම සමහර විට offline ඒ දෙක ලියලා ඉවර කලොත් මේකේ update කරන්නම්. ඒ වගේමයි මම දැනට මගේ completed කිසිම එකක් අයින් කරන්නේ නැහැ. එහෙනම් ඔයාලා හැමෝම සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණයි!! ජේසු පිහිටයි!!! ආදරෙයි.....☺️ ❤️අනූ
@_s_anu_trinky_ ගිහින් රෙස්ට් එකක් අරන් ඉක්මනින් එන්න ආයෙ ,ඔයා මෙතන ඉන්න හොදම ඕතර්ලගෙන් කෙනෙක් ඉතින් අලුත් අය ආව කියල ඔයාගෙ වටිනාකම අඩු වෙන්නෑ ,අමතක නොවෙන පොත් ගොඩක් ලියපු ඔයාව මෙතන කාටවත් අමතක වෙන්නෑ,කවද හරි එයි කියල බලාගෙන ඉන්නව අපි,ඉක්මනින් එන්න මැණික අපි පව්නෙ ,පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤
@_s_anu_trinky_ අයියෝ අක්කී.... අක්කා මම ආස ඔතර් කෙනෙක්, අක්කා යන එක නම් දුකයි . අයේ අක්කා ෆී වුනු වෙලාවක එන්න කෝ... අපි බලන් ඉන්නවා...❤️❤️❤️
@_s_anu_trinky_ ඔයාලා කවදාවත් expired වෙන්නෑ අක්කා....ඔයාලා එදාත් අදටත් හෙටටත් වටිනම අය...ඔයාගෙ කතා මාර ලස්සනයි කොලිටි....ඔයාව අවතක්සෙරු කරන්න එපා....වැඩ ටික හොඳට කරගන කැමති කාලෙක අයෙම එන්න ❤️
අනේ ඔයලා දන්න වෙන wherewolf ස්ටොරීස් ටිකක් කියන්නකෝ. මේ silent faith කියව්වට පස්සෙ නිකන් ඒවා කියවන්න පිස්සු හැදිලා.
Hi author. I enjoyed very much the only 2 stories you published in English. I'm so sorry I don't understand this language. Would you consider translating some other of your works to English? I like your light style and sense of humor. Would love to read you more. Wishing you success and happiness with your writings.
Hiii අක්කා ! ඔයා ඉන්නවද ?
Akki oyage "everything" kathawa mn mee balanne 2024 di.. complete wela huga kalekata passe.. ane eka hariiiiiima lassanai ehema lassana kathawak liwwata thanks . mn eka attatama enjoy karanawa.. mn wada iwara una gaman duwan enne meka kiyawanna . mage hitha marata nidahas wenawaakki eka liyala thiyena hati hithata danenawa.. anika .. mn asai chap eke anthimata Dana nisadasa ta.. so emotional and heart touching
@Omasha2324 you're welcome akki.. digatama ewage lassana katha hadanna shakthiya dairyaya labenna kiyala hadawathinma wish karanawa
මට සතුටුයි පැටියෝ ඔයා එක enjoy කරන එකට. ඒක ලියුවෙත් අනික් අයගේ සැනසීමම වෙනුවෙන් තමා. ඕක ලියන කාලෙත් මමත් සෑහෙන්න සතුටු උනා. හරිම සතුටින් ලියුවේ. දිගටම enjoy කරන්න. මට ඇත්තටම සතුටුයි වගේම ගොඩක් ස්තූතියි. ❤️❤️
Hey dear it's been years since I ask you That you will translate your book in easy English . My dadda hope you Know I want to read it so badly please do something♥♥♥♥♥♥♥♥
I've been bussy with so many upside down in my life. Even tho I really want to do it I still have so many problems to solve. I'll try my best darling ❤️❤️❤️
Hlo author how are you I hope you are doing well umm I have request u can I share your every story in my youtube channel in hindi language because your stories are awesome mind-blowing superb amazing great specially HE IS MY DADDA STORY plzzzzzzzzz can u give me a permission plzzzzzzzzz I am eagerly waiting your reply thank u bye bye take care
Thank u author and my youtube channel name is Yizhan love story teller and 2nd channel name is wangxain xianwang love story teller channel ok bye
You can do it as long as you give me the author credits. And plz don't chsnge anything you have my permissions. I hope you will share the links with me ❤️
හෙලෝ Sunflowers කාලෙකින් නේද? මම ආවේ ඔයාලට බායි කියන්න.... මම හිතුවා wattpad එකට කාලෙකට සමුදෙන්න.... ඇත්තටම මගේ bussy schedule එක නිසා මම දැනටම පිස්සෙක් වෙලා ඉන්නේ. ඒ නිසා පොතක් ලියන්න තරම් මම සන්සුන් නැහැ. අනික ඉස්සර වගේ නෙමෙයි මට හිතෙනවා අපි දැන් wattpad එකට expired කියලා. අපිට වඩා දක්ෂ කතුවරු දැන් ඕනිතරම් ලස්සන පොත් ලියනවා. ඒ නිසා මම නැහැ කියලා පාඩුවක් නැහැ. මම මගේ ongoing තිබ්බ පොත් දෙකම අයින් කරා. මට හරි අමාරුයි අනේ පොත් බාගෙට අත ඇරලා යන්න. කාලයක් එක්ක මම සමහර විට offline ඒ දෙක ලියලා ඉවර කලොත් මේකේ update කරන්නම්. ඒ වගේමයි මම දැනට මගේ completed කිසිම එකක් අයින් කරන්නේ නැහැ. එහෙනම් ඔයාලා හැමෝම සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණයි!! ජේසු පිහිටයි!!! ආදරෙයි.....☺️ ❤️අනූ
@_s_anu_trinky_ ගිහින් රෙස්ට් එකක් අරන් ඉක්මනින් එන්න ආයෙ ,ඔයා මෙතන ඉන්න හොදම ඕතර්ලගෙන් කෙනෙක් ඉතින් අලුත් අය ආව කියල ඔයාගෙ වටිනාකම අඩු වෙන්නෑ ,අමතක නොවෙන පොත් ගොඩක් ලියපු ඔයාව මෙතන කාටවත් අමතක වෙන්නෑ,කවද හරි එයි කියල බලාගෙන ඉන්නව අපි,ඉක්මනින් එන්න මැණික අපි පව්නෙ ,පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤
@_s_anu_trinky_ අයියෝ අක්කී.... අක්කා මම ආස ඔතර් කෙනෙක්, අක්කා යන එක නම් දුකයි . අයේ අක්කා ෆී වුනු වෙලාවක එන්න කෝ... අපි බලන් ඉන්නවා...❤️❤️❤️
@_s_anu_trinky_ ඔයාලා කවදාවත් expired වෙන්නෑ අක්කා....ඔයාලා එදාත් අදටත් හෙටටත් වටිනම අය...ඔයාගෙ කතා මාර ලස්සනයි කොලිටි....ඔයාව අවතක්සෙරු කරන්න එපා....වැඩ ටික හොඳට කරගන කැමති කාලෙක අයෙම එන්න ❤️
Thank you all 900+ followers ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ I never thought I can have this much of followers for me. But thank you for all who trust me and my books. And thank you for your love towards my books... THANK YOU!!! Special Thanks for @justAhappy_soul ☺️✨
@JdeshwalSingh I will I will dr. currently I don't have much time. But in the near future I will do it. Promise
@_s_anu_trinky_ Dear author, can you please, please, please, please translate your ff to English... Pleaaaaaaaaase.... I read your English ff and I love those . Please let me know can you do this please, if not then please mention. I'll understand...
හායි හූයි කොහොමද මගේ පැටව් ටික හොඳින් නේද? ගොඩක් අය අහනවා අක්කා ආයේ කතාවක් දෙන්නේ නැද්ද කියලා දෙන්න නම් හිතේ කෝටියක් අදහස් තියෙනවා මැණිකෙලා.... වෙලාව තමා පුරස්නේ පුළුවන් පුළුවන් වෙලාවට කොටලා complete වෙන්න ඔන්න මෙන්න තියෙද්දි පොතක් දෙන්නම්කෝ..... ඔයාලට ඕනි මොන වගේ පොතක් ද කියලා කොටන් යන්න යටින් එහෙනම්... බායි...බායි... උම්මා... ~අනූ♥️~
අක්කේ උයාගේ සන්ෆ්ලවර්ස් ටික පව් අෆ්ෆා. හික්. එල්ලේ ලෑද ?
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: