Rushi2Tae24

මේ දරුවා සද්ද බද්දයක් නැති නිසා බලන්නකියලා හැදුවේ

Rushi2Tae24

@_shenuka_ ඔව් ඒක තමයි :'(
Reply

_shenuka_

@Rushi2Tae24 මටත් එහෙම හිතෙනවා ඒත් ආයේ වැඩ ටික දැක්කාම ආසාව පැත්තකින් තියන්න වෙනවා
Reply

Rushi2Tae24

@_shenuka_ හම්මේහ් මටත් එහෙමයි. මේ කාලේ මාර මහන්සියි. දැනුත් නිකං මේ පැත්තේ ඇවිත් යන්න ආවේ. නිදිමතයි හරි මහන්සියි. මට දවසක්ම නිදා ගන්න ඕනේ දැන් නම් 
Reply

Rushi2Tae24

තෑම්ස් සප්තලං හැමදාමත් මගේ කතාවට vote කරනවාට. ආලෝක වර්ෂ මිලියන ගානක් ආදරෙයි ❤️❤️-:)

Rushi2Tae24

@_shenuka_  හෙට උපරිම දෙන්න try කරන්නම් සුදෝ... ❤️❤️ අනේ සමාවෙන්න පමා වුණාට.
Reply

Rushi2Tae24

@_shenuka_ (⁠灬⁠º⁠‿⁠º⁠灬⁠)⁠♡
Reply

nethu_125

තැම්කූ සත්තලන් වෝට් කලාට...ආතරෙයිනෙ අපී...❤️❤️

nethu_125

@shewzzr අනේ....තැම්කූ මැණිකේ....❤️❤️
Reply