black_cammilea

මගේ කතාව කියවනවට, vote කරලා මාව ශක්තිමත් කරනවට ගොඩක් ස්තූතියි.ඒක මට හුඟක් වටින් දෙයක්.ගොඩක් ආදරෙයි ❤

abcd_ac97

abcd_ac97

-මම කතාව මම අන්පබ්ලිශ් කරනවා... 
          
          -මේක ටිකක් දිගට යන කතාවක් නිසා මම 2023න් පස්සේ දෙන්නම්... 
          
          -පුලුවන් වෙලාවක් තිබ්බොත් ශෝර්ට් ස්ටොරි එකක් දෙන්නම්....
          
          -එහෙනම් පරිස්සමින් ඉන්න....❤

stuckedwithpages

කමන්නෑ ඉතින් ඉගෙනගන්න ඒවා කරගන්න එපැයි ..... විසි තුනෙන් පස්සෙ ඕනෙමයි ❤ 
Reply

stuckedwithpages

@YK_Queen21 යසයි යසයි 
Reply

black_cammilea

මගේ කතාව කියවනවට, vote කරනවට ගොඩක් ස්තූතියීඊඊ ❤❤❤❤

black_cammilea

@YK_Queen21 අනේඒ... thank youuuu...අන්තිම වෙනකන් ලස්සනට ලියන්න try කරන්නම් ❤❤❤❤
Reply

abcd_ac97

@black_cammilea ඇත්තටම ඒක ගොඩක් ලස්සනයි අක්කේ... කාලෙකින් කියෝපු ගොඩක් ලස්සන වෙනස්ම කතාවක්... ඒක ඔයා මාරම ලස්සනට ලියලා තියෙනවා...❤❤❤❤ ඊලග එකත් දෙන්න ඉක්මනට...❤❤
Reply

abcd_ac97

When it comes to you කතාව කියෝපු හැමෝටමයි vote කරපු හැමෝටමයි comments දාපු හැමෝටමයි thnqqq very much...❤️ හිතුවේ නෑ මේ කතාව SriLanka #2 එයි කියලා... ගොඩක් සතුටුයි මට.... ඒ වෙනුවෙන් පොඩි කතාවක් දෙන්න බලන්නම්....(සති 2කින් වගේ) එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න... ❤️

abcd_ac97

@Winterbearbear17 දෙන්නම් දෙන්නම්... තව ටික දවසක් දෙන්න හොදේ... ❤️
Reply

abcd_ac97

@Winterbearbear17 හනේ... තෑන්කූ ඒයි!!! :)
Reply

stuckedwithpages

Ko aluth ek 
            ikmnt ONIIIIIIII
Reply

vk_panther

කතාවට වෝට් කලාට තැන්කූ ඈ ❤️✨

vk_panther

@YK_Queen21 හී තැන්කූ අනී....❤️❤️
Reply

abcd_ac97

@vidushisk අහ්... තෑන්ක්ස් කරන්න ඕනේ නෑ... භාරත් එකයි අපිට වැසිකිලියක් එකයි දෙකම ඔයා මාර ලස්සනට ලියලා තියෙනවා... හිනා වෙලා බඩත් රිදෙනවා දැන් නම්.... ❤️✨
Reply