abcd_j_n

සීක්‍රට් මැසේජ්වල නම්ජින් කතාව දුන්නාට ස්තූති කරලා තිබුණ කෙනා :
          	
          	ඔයාටත් ගොඩාක් ස්තූතියි කතාව කියෙව්වාට. ඔයා ආසාවෙන් කියෙව්වා නම් මටත් ඒක ලොකු සතුටක් ❤️

abcd_j_n

සීක්‍රට් මැසේජ්වල නම්ජින් කතාව දුන්නාට ස්තූති කරලා තිබුණ කෙනා :
          
          ඔයාටත් ගොඩාක් ස්තූතියි කතාව කියෙව්වාට. ඔයා ආසාවෙන් කියෙව්වා නම් මටත් ඒක ලොකු සතුටක් ❤️

abcd_j_n

'Who?' දොළොස් වෙනි චැප්ටර් එක දැම්මා...
          I just published "Chapter 12" of my story "Who? || Taekook ( Ongoing )". https://www.wattpad.com/1513351432?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=abcd_j_n

abcd_j_n

OT7 fanfiction recommendation :
          
          Eon Raptures by @strwberyiie ❤️
          
          ඩයිනෝසර්ලා ඉන්න ලෝකෙක අතරමං වෙන්න ආසාද? යුනිවර්සිටි යන කොල්ලෝ තුන් දෙනෙක්ට ඒ වගේ අත්දැකීමක් ලැබුණොත් එයාලා ඒකට කොහොම මුහුණදේවිද?
          
          මේක නියමයි. මාත් මේ දැන් කියවලා ඉවර කළේ. ඔයාලාත් අනිවාර්යයෙන් ම කියවලා බලන්න කියලා මං රෙකමන්ඩ් කරනවා. වැඩිය දිග නැති ශෝර්ට් ස්ටෝරි එකක් මේක. කතාව දැනටමත් කම්ප්ලීට් කරලා තියෙන නිසා එකදිගට කියවන් යන්නත් පුලුවන්. ඒ නිසා කියවලා බලලා කතාවට සපෝට් කරන්න ❤️
          https://www.wattpad.com/story/386481977

abcd_j_n

@strwberyiie චුට්ටක් හිමීට හපන්න ( ͡° ͜ʖ ͡° )
Reply

strwberyiie

@abcd_j_n මන් ඔයාව හපන්නද ඒයිහ්! 
Reply

gukie_bun

Who දෙන්නේ නැද්දෝ???...

abcd_j_n

@gukie_bun ദ്ദി ༎ຶ‿༎ຶ ) ❤️
Reply

gukie_bun

@abcd_j_n ම්හුක් හිමීට දෙන්නකෝ එහෙනම්....(⁠ ⁠⚈̥̥̥̥̥́⁠⌢⁠⚈̥̥̥̥̥̀⁠)
Reply

abcd_j_n

@gukie_bun ඉම්හි ඉම්හි.. තාම ලියන්න ගත්තේ නෑ. ( පපුව අල්ලන් ඉන්න ජන්කුක්ගේ ස්ටිකරේ ) හෙට හෝ අනිද්දා දිහා දෙන්නම්.
Reply

abcd_j_n

'ගගන මීදුම්' තිස් පස් වෙනි චැප්ටර් එක දැම්මා...
          I just published "35" of my story "ගගන මීදුම් | non fiction ( Taekook ) | (Ongoing)". https://www.wattpad.com/1512361161?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=abcd_j_n

abcd_j_n

Taekook fanfiction recommendation :
          
          Fragile Aster by @Dew_Tigerbun ❤️
          
          දැනටමත් මැරීඩ් කපල් එකක් වෙන ටේකුක් දෙන්නාගේ සම්බන්ධයේ පුංචි ම හරි හිස්තැනක් ඇති වුණොත් මොනා වෙයිද? එයාලා ඒ දේවල්වලට කොහොම මුහුණදේවිද?
          
          දේව් අක්කාගේ මේ කතාව ගැන ගොඩාක් අය දන්නවාත් ඇති. ඒත් නොදන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන් ම කියවන්න. රිලේශන්ශිප් කියන දේ ගැන එයා ලස්සනට, හදවතට දැනෙන්න ලියලා තියෙනවා. ඔයාලා අනිවාර්යයෙන් ම කියවිය යුතු ම ෆෑන් ෆික්ශන් එකක් විදිහට මං මේක රෙකමන්ඩ් කරනවා ❤️ ( කඳුලු පෙරන ඉමෝජිය )
          https://www.wattpad.com/story/317937646

abcd_j_n

@WlcsJayasinghe You're mostly welcome ❤️
Reply

WlcsJayasinghe

@abcd_j_n thank you so much kathawa gane kiwwata
Reply

abcd_j_n

@Dew_Tigerbun මාත් ආදරෙයි, අක්කේ ❤️
Reply

Leya_Makinle

kenek kiyala thibba masa ganakata kalin blood is red kiyala kathawak damma kiyala. eka koheda kiyala thama hyanawa mam

abcd_j_n

@Leya_Makinle අනේ මං ඒක අන්පබ්ලිශ් කළානේ පැංචෝ. හෙමීට දෙන්නම් ඒක.
Reply

abcd_j_n

සීක්‍රට් මැසේජ්වල ජින්කුක් බ්‍රදර්හුඩ් කතාවක් ඉල්ලලා තිබුණ කෙනා,
          
          ඇත්තට ම බ්‍රදර්හුඩ් කතාවක් ලියන්න මමත් ආසයි. මං එක බ්‍රදර්හුඩ් කතාවක් ලියලා තිබුණා හැබැයි යුන්ජින් එකක්. ඒත් මේ වෙලාවේ මට බ්‍රදර්හුඩ් එකක් ලියන්න ප්ලොට් එකක් ඔලුවේ නැහැ. ඒක තමයි අවුල. මං හිතනවා ඔයා තේරුම් ගනීවි කියලා.

abcd_j_n

ඒ වගේ ම ස්තූතියි ඒ වගේ ඉල්ලීමක් කරාපු එකටත් ❤️
Reply