නාශ්,සමාව දෙනවා කියන්නේ ඇත්තටම ලේසි වැඩක් නෙමෙයි. ඒක භාවනාවක් වගේ. සමහර විට ජීවිත කාලෙම ඒක පුරුදු වෙන්න උත්සාහ කරන්න ඕනි දෙයක්. මං අදහස් කරන්නේ සමාව කියන වචනේ කියලා දාන එක නෙමෙයි. මින් ඉස්සරහට ඒකෙන් හිත රිදීමක් වත්, කල්පනාවක් වත් එන්නේ නැතිවෙන්න සමාව දෙන්න ඕනි. අපි කොහොම හිනා උනත්, කාත් එක්ක කතා කරත්, කොහොම හැසිරුනත් ඔයාට ඒ සමාවෙන් ආයෙත් කරදරයක් වෙන්න බැහැ. ඒක ඇත්තටම කරන්න පුලුවන් ද?
"Our wounds can be healed by a random word from a stranger. The path of our lives can be changed. wounds are not necessarily only healed by loved ones.
of the many people we meet,
that person is there somewhere!"
24/05/12