Nikkyjeon

ඔයාත් මේ පාර එක්සෑම් බට්ටෙක්ද? ❤

akino_lily

@Nikkyjeon නැ අක්කේ...2026 මම...අද ඉක්කෝලේ ගියානේ..කියවන්න බැරි උනා චැප් එක තාම..
Reply

Nikkyjeon

ඔය දරුවාව දැක්කෙම නෑනේ..ඉම්හි ඉම්හි ❤

akino_lily

@Nikkyjeon මම දරුවා හදිස්සියෙ වැඩ අස්සෙනෙ මේ චැප්ටර් එක කියෙව්වෙ. කමෙන්ටුවක් දෙකක් විතරයි දාන්න පුලුවන් උනේ. :( නිදහස් වෙලාවක ආයෙ කියවන්නෝනී ඒක හුවෑ *අඬන පූසගේ ස්ටිකර් එක* ❤
Reply