apsokimos18

The ring 
          	
          	දැන් කොහොමද තත්වය 
          	
          	තත්වය බරපතල් කුමරුනි
          	
          	
          	බරපතල් යනුවෙන් ඔබ අදහස් කරන්නේ 
          	
          	
          	කුමරුනි මොහුගේ රුධිරය බොහෝසේ වහනය වී ඇත. එම නිසා මොහු බේරා ගැනීම ලේසි වන්නේ නැත.
          	
          	
          	බැහැ බැහැ කොලා ඔයාට මැරෙන්න බැහැ!!!!
          	
          	කුමරුනි සන්සුන් වන්න 
          	
          	කේසේද මා සන්සුන් වන්නේ.  මගේ කෝලා හුස්ම ගන්නේ නැහැ. 
          	
          	බායි බායි එන්නං ඈ
          	
          	උම්මා තරහා නොගන්න 

chethi_leora

@apsokimos18 eeyi......මන් මන් මන් 
Reply

apsokimos18

The ring 
          
          දැන් කොහොමද තත්වය 
          
          තත්වය බරපතල් කුමරුනි
          
          
          බරපතල් යනුවෙන් ඔබ අදහස් කරන්නේ 
          
          
          කුමරුනි මොහුගේ රුධිරය බොහෝසේ වහනය වී ඇත. එම නිසා මොහු බේරා ගැනීම ලේසි වන්නේ නැත.
          
          
          බැහැ බැහැ කොලා ඔයාට මැරෙන්න බැහැ!!!!
          
          කුමරුනි සන්සුන් වන්න 
          
          කේසේද මා සන්සුන් වන්නේ.  මගේ කෝලා හුස්ම ගන්නේ නැහැ. 
          
          බායි බායි එන්නං ඈ
          
          උම්මා තරහා නොගන්න 

chethi_leora

@apsokimos18 eeyi......මන් මන් මන් 
Reply

apsokimos18

ඔන්න දැම්මා බිලි පූජා.
          
          Part 6 
          
          තරහ ගන්න එපා 

nethu_yehansa

@apsokimos18 oway one nathi ekak damme nane.. man dan icu eken ticket kapan awa witharai ❤️
Reply

apsokimos18

ඔයාලට දෙයක් කියන්න ආවේ . කතා කියවන ඒගොල්ලෝ ඉන්නවනේ එයාලට 
          මගේ කතා තුනේ බාල්දි වැටුනොත් බය වෙන්න එපා! බොනස් දිදී හරි මං ඒක හදනවා . මං මෙහෙම කියන්නේ මං කියවපු කතාවකට හොදම වර්ගයේ බාල්දියක් වැටුනා. 
          
          බය වෙන්න එපා අඩන්න වෙනවා රැවටෙන්න වෙනවා 
          හැබැයි ඔයාලට මං රිද්දන්නේ නැහැ 

Velandrys

@apsokimos18 ඉන්ට ඉන්ට රිද්දපුවා හොඳ කරනවා
Reply

teshi085

@apsokimos18 oya kthava denna ani api aniva kiyavanva
Reply

dudiooo

අම්මෝ පොඩ්ඩෝ අලුත් chapters දෙක bili puja එකෙයි the ring එකෙයි .මගේ හාට් එක නැවතිලා ආයේ ගොඩ ආවා වගේ ❤️❤️

dudiooo

@apsokimos18 ආහ් ගෙන්නම්කො ජෙඩාව ❤️
Reply

apsokimos18

@dudiooo hyyoo oyanam jeda ani
Reply