Hey!!
මේක කියවන්න ගත්තේ නුවර කියලා තිබ්බ නිසා.. නුවර ඉදලා නුවර කතාවක් කියවද්දී ඒකෙ වෙනම ලල් එකක් තියෙනවා නේ.. කොහොම වුනත් මේක මම හිතුව වගේම සිම්පල්, කිසි stress එකක් නැතුව ගලාගෙන යන කතාවක් ❤️ මහා බරපතල දේවල් නැති නිසා නිදහසේ කියවගත්තා. ඇත්තටම මේ කියලා තියෙන ටියුෂන් clz 3, මේ scl, යන එන තැන් මේ හැමදේම එක්කම al 1st shy කාලේ මට මතක තියෙනවා..ඒ සේරම ආය ආය මතක් වුණා..Super nostalgic! ඒක නිසා සිම්පල් වුනත් හිතුවට වඩා කතාව හිතට ඇල්ලුවා ❤️
හරි සතුටුයි එහෙම කතාවක් කියවද්දී.. අනික ඔයා නුවර scl ගිය boy කෙනෙක් වෙන්න ඕනි.. සමහර පොයින්ට්ස් එක්ක මට එහෙම හිතෙනවා..කෙල්ලෝ ලියන නුවර කතා නම් තියෙනවා නේ ඒත් කොල්ලෙක් ලියද්දී ඒකේ අමුතු චිල් එකක් තියෙනවා අහ් (づ_ど)
මේ simpleness එක තමයි මේ කතාවේ තියෙන හොදම දේ..දිගටම ලියාගෙන යන්න❤️ ඉතුරු ටිකනම් මේ පාර physics ලියල ඇවිත් තමයි කියවන්න වෙන්නේ :(