bad_bunny77

bad_bunny77

✨......✨ 
          
          ජිවිතේ කවදාවත් තමන්ට මෙච්චර ලස්සන ආදරයක් ලැබෙයි කියල Sumi කවදාවත් කවදාවත් ම හිතූවෙ නැ .... ඒත් ආදරේ හැමදාම ලස්සන නැ..... සමහර තැන් වලදි සමහර අවස්ථාවලදී දරාගන්න වෙනව .... තමන්ගෙ ආදරේ වෙනුවෙන් මැරි මැරි හරි ජිවත් වෙන්න වෙනව ............
          
          
          
          
          https://www.wattpad.com/story/290391730