මිනිස්සු කියන අය කවුරුවත් අපේ ජීවිත වල නතර වෙන්න ආපු අය නෙමෙයි මතක දීලා යන්න විතරක් ආපු අය අපි දැනගන්න ඕනේ එහෙම මිනිස්සු නිසා මානසිකව වැටෙන්නේ නැතුව ජීවිතේ ගෙනියන්න , මගේ ජීවිතේ අද වෙනකන් මාව අත් නොහැරපු එකම දෙන්නා අම්මයි තාත්තායි විතරයි , සහෝදරයෝ නම් නෑ ඒත් යාලුවෝ කියන්නේ මේ ඔක්කෝම බොරු , කරන්න තියෙන්නේ එකම එක දෙයයි ඒ එයාලාට තමන්ගේ දියුණුව පෙන්වන එක , ඒකට සුදුසු මානසික ශක්තියක් තියෙන්නේ ඕනේ , අපි නොහිතුවාට ගොඩාක් මිනිස්සු ජීවිතෙන් ඈත් වෙන්නේ හොදකට වෙන්න පුලුවන් , ඒ නිසා තාවකාලික මිනිසුන් ගැන දුක් නොවී තමන්ට ලැබෙන්න තියෙන සදාකාලික සතුට හිමි කරගන්න!