beeblackk
Important ⚠️️ ලමයි ඊලඟ update එක සඳුදා වෙයි. මට ටිකක් සනීප නෑ. ඒක නිසා බලන් ඉන්න එපා. සතියට chapters 3ක් වගෙ තමයි දෙන්නේ සාමාන්‍යයෙන්. වෙලාව හදාගන්න පුළුවන් උනොත් එපියක් දෙකක් වැඩිපුර දෙනවා සමහර වෙලාවට. මට මේ දවසට මේ වෙලාවට දෙනවා කියලා කලින් කියන්න බෑ. ඒක නිසා එක ලග හෝ දවසක් ඇර දවසක් දෙන වෙලාවල් තියේ. කතාව දෙන්න බැරි වෙනවා නම් මම කියනවා හරිද? ඉවසීමෙන් පරිස්සමෙන් ඉන්න පැංචලා... මේ ටිකේ වෛරස් එකක් යනවානේ. ආදරෙයි ❤️