benaya23

ළමයි මේ ටිකේ මාරම බිසී මම ලබන සාතියෙ කතාව අරන් එන්නම් හොදේ ඉවසලා ඉන්න. කාතාව ලියාගන්න පුළුවන් විදිහෙ නිදහස් මානසිකත්වයක් නෑ ඒකයි ❤

Butter_H_

හලේ.....
Reply

Parksohyung2005

හරි ♥️
Reply

Parksohyung2005

අක්කේ කෝ ඔයා දෙසැම්බර් මාසෙත් ඉවර වෙන්න ලගයි අනේ අප්ඩේට් නැද්ද. අක්කට කතාව අමතක වෙලා වගේ :( අනේ ඉක්මනට අප්ඩේට් දෙන්නකෝ 

Butter_H_

හුම්ම්ම්ම්ම්....! අද 21 නේද කියල බලද්දි නිකම් 15 ගැන පොඩි මතකෙකුත් ආවා....o_O. 
          නිකම් ඔහේ එහෙට මෙහෙට යද්දි jeon's kingdom එකත් දුටුවා....!!!!
          හුම්ම්ම් කව්දෝ මන්දා එක්කෙනෙක් 15න් පස්සෙ දෙනවා කියල කිව්ව වගෙත් මතකයි....:-/....
          මේ.... කව්ද එහෙම කිව්වෙ කියලා මතක් වෙන්නෙ නෑනෙ....??:|