black_cammilea
මට මේ wattpad එකේ පේන්නම බැරි දේ තමා බල තරඟේ..හිත නිවෙන්න එන තැනක කල්ලි ගැහිලා මරාගන්නේ ඇත්ත ජීවිතේ තමන්ට කියලා තැනක් අනන්‍යතාවයක් නැති හීනමානේ තියෙන මිනිස්සු. ඉතිං ඒවගේ මිනිස්සු කවුරු උනත් කාගෙවත් අතකොළු වෙන්නේ නැතුව තමන් ආස දෙයක් ලියාගෙන ආස දෙයක් කියවගෙන ආතල් එකේ ඉන්න අනේ..❤