blackcookie_mooch
Link to CommentCode of ConductWattpad Safety Portal
හරි අපූරු කතාවක් ❤️ https://www.wattpad.com/story/368131353?utm_source=ios&utm_medium=postToProfile&utm_content=story_info&wp_page=story_details&wp_uname=blackcookie_mooch
jenyork
ගංඟාදර ඕනේ
blackcookie_mooch
හරි අපූරු කතාවක් ❤️ https://www.wattpad.com/story/368131353?utm_source=ios&utm_medium=postToProfile&utm_content=story_info&wp_page=story_details&wp_uname=blackcookie_mooch
blackcookie_mooch
හලෝ මරුකතරට දිය පොදක් වගේ JiKook කතාවක් නිල්බෙරිකොටාගෙන්......... අනේ....... හලෝ......... Completed https://www.wattpad.com/1508233880?utm_source=ios&utm_medium=postToProfile&utm_content=share_reading&wp_page=reading_part_end&wp_uname=blackcookie_mooch
Takosbich
Gangadara liyana akkeeee kathawa hariwa lassanai digatama liyanna ° ° ♡
blackcookie_mooch
සුබ නව වසරක් චුටී පැටව්නේ..... ගෙවුනු අවුරුද්ද කෙසේ හෝ වේවා, මේ ගෙවෙන ජීවිතේ හෙට අලුත් දවසක් කියලා හිතන්න. ඔයාගේ ලස්සන බලාපොරොත්තු, හීන, සන්තෝශය උතුරා යන ලස්සන අනාගත ප්‍රාර්ථනා එලෙසම ඉටු වෙන්න වැඩ කරන්න. හැමදේම හරියටම හරියනවා පුංචිත්තෝ! හැම කදුළක්ම හිනාවට උල්පතක් වෙනවා! සුබ 2025ක් ❤️
zora_lusine
බක බක ගෙම්බෝ.. මට ඕතර්ලගෙ account අස්සෙ පරණ මතක හොයාගන යන්න හිතුනා. ඉතිං අමතක නොවනම වගේම කරන්නත් බැරි කෙනා තමා ඔයා. ලංකාවෙ ගොඩක් jikookersලට අමතක වෙන්නෙත් නැහැ. මගෙ ජීවිතේ මං කඩන් වැටුනම කාලෙක මට ඔයා හම්බුනේ. ඉතිං කොහොම අමතක වෙන්නද..!! මට තාමත් හිතාගන්න බැහැ I wish I knew you earlier කියන්නෙ කතාවක්ද නැත්නම් මං ජීවත් උන හීනයක්ද කියල. මගෙ මුල්ම කාලෙ ff එකක්. ඒක දැනෙන තරම කියාගන්න බැහැ. නිකමට cover එක දකිද්දි, ඔයා දකිද්දි, notifications එද්දි මාරම nostalgic feeling එකක් දැනෙනවා. One night stand, සිංගල් මෝල්ට් බෝතලේ, මේපල්, මේස්, ස්විටරේ, ටේහියුන්ගෙ vehicle එකේ ගිය පුංචි trip එක... ඒවා මට දැනෙන්නෙ මගෙ ඇස් ඉස්සරහ උන දේවල් වගේ. මම හිතින් මවපු දේවල්...... When I felt your fragrance කියන්නෙ මාරම වෙනස් plot එකක්. ඔයා research එකක් කරලද නැත්නම් ඔයාගෙ imagination වලින්ම ලියපු එකක්ද කියල මට හිතාගන්න බැහැ. මට දවස් 2ක් නිදාගන්න උනෙත් නැහැ බය වෙලා... (Read further in comments)
blackcookie_mooch
@zora_lusine ඔයාට ගොඩාක් ස්තුති හරිද.... මේ වචන මාර motivation එකක් මට... ලිය ලිය ඉන්න කතා ඔක්කොම කම්ප්ලිට් කරනවා මම. ඒක පොරොන්දුවක්. විමින් එකත් කෝමහරි. Escape ලිව්වම මට ඒ ස්පේස් එක හැදෙයි කියලා හිතනවා.
•
Reply
blackcookie_mooch
මම ආදරෙයි ඕයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඒ දවස් හරි ලස්සනයි නේද... අපට ඇත්තටම fan fiction come back එකක් ඕනේ කාලයක් මේක කියලා දැනෙනවා. මම දන්නෑ ඒක කොහොම කොයි කාලේ වෙයිද කියලා ඒත් ඕනේ ..... ඒ සුරංගනා ලෝකේ තව චුට්ටක් රැදිලා ඉන්න ඕනේ.... මම ESCape කියලා jikook එකක් ලියාගෙන යන ගමන් ඉන්නේ. ඒත් මම හිතුවා ඔක්කොම කොටස් ටික ඇත්තටම 20ක් වගේ ලියලම පබ්ලිශ් කරනවා කියලා. නැත්නම් මගේ අතින් ඕක වෙන්නේ නෑ. ඉක්මනට හමුවෙමු හරිද. හරිම ඉක්මනට .
•
Reply
zora_lusine
@zora_lusine Bucket list කියන්නෙ වෙනමම එකක්. ඒක හරිම complicated කතාවක්. මොකද serial killer එකකට වඩා underground ඒවා ලියද්දි අමාරුයි. අනික ගේම් එකක් ගැන නේ.. ඒ වගේම මං ආසයි ඔයා ජිමින්ගෙ personality එක හදන විදිය. ඒක මාරම strong. එයා physically strong නැතිව පෙනුනත් එයා mentally මාරම strong, intelligent කෙනෙක්. එතකොට මස්කල් ජන් ජන් තඩි ඇඟක් තියන් හිටියට ජිමින් ළඟදි පුංචි දරුවෙක් වෙන එක මාරම ලස්සනයි. ඔයා හැමදේම manage කළා.. මට vmin ඒවා කියවන්නත් තියේ.... Thank you soo much අක්කෙ මෙච්චර ලස්සන කතා ලියනවට.. love you akka ❤ (*sMOOCHing sound*)
•
Reply
blackcookie_mooch
64 වෙනි පරිච්ඡේදය දැම්මා ය https://www.wattpad.com/1505287712?utm_source=ios&utm_medium=postToProfile&utm_content=share_reading&wp_page=reading_part_end&wp_uname=blackcookie_mooch
jeon_shiii_
Follow කරාට Thank you mooch අක්කේ...❤☺️
gloosyseha
MERRY CHRISTMAS EIII❤️