එහෙනම් 2024ත් ඉවරයි. වෙන්න පුලුවන් කියලා නොහිතපු දේවල් වුනු, හොද වගේම නරක මතකත් ගෙනාපු අමුතුම අවුරුද්දක්. ඒ වගේම 05 සෙට් එකේ පාසල් ගමනේ අවසානය. මටනම් හොදම අවුරුද්ද නොවුනත් කියන්න තරම් නරකකුත් නෑ.
ඉතින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක්! හිතන පතන හැමදෙයක්ම ලැබිලා, ඊළඟ චැප්ටර් එකත් හොදින් ලියවෙන්න කියලා ප්රාර්ථනා කරන ගමන් 2025 පිළිගමු <3
Happy New Year!