bokiebae34

රෝස මල් වලට වඩා කැලෑ මල් හරි ලස්සනයි...
          	ඇයි ?
          	පොඩ්ඩ එහෙ මෙහෙ උණ ගමන් රෝස මල් මැලවෙද්දි කාගෙවත් සාත්තුවක් නොලබන කැලෑ මල් හරි ලස්සනට ඕනිම සෘතුවකට තමන්ව හුරු කරගන්නවා...
          	ඉතින් රෝසමලක් නොවී , තමන්ව දරාගන්න පුළුවන් කැලෑමලක් වෙන්න ~♡

bokiebae34

රෝස මල් වලට වඩා කැලෑ මල් හරි ලස්සනයි...
          ඇයි ?
          පොඩ්ඩ එහෙ මෙහෙ උණ ගමන් රෝස මල් මැලවෙද්දි කාගෙවත් සාත්තුවක් නොලබන කැලෑ මල් හරි ලස්සනට ඕනිම සෘතුවකට තමන්ව හුරු කරගන්නවා...
          ඉතින් රෝසමලක් නොවී , තමන්ව දරාගන්න පුළුවන් කැලෑමලක් වෙන්න ~♡

chethi_leora

ස්ටෝරි ලියනවනේ ම්හ්ක්..✨️❤️
          
          එන්නම්කෝ මං හේ හ්ව්ව්..✨️❤️

bokiebae34

@chethi_leora එන්නකො එන්නකො ඒයි වෙලාවක..මාත් එන්නන් කොෆි එකක් බීලා යම්න ඔයාගෙ පැත්තෙත්
Reply

PrincessIris001

කතාව වෝට් කරාට තැන්කූ පැංචෝ....❤️✨️

PrincessIris001

හරි පැංචෝ නිදහසේ කියවලා බලන්නකෝ..... ❤️
Reply

bokiebae34

@PrincessIris001 නිදිමත නිසා මේ දරුවට ඔක්කොම කියවන්න බැරි වුනානෙ..මං ඉක්මනින් කියවන්නන් ❤️
Reply

bokiebae34

දුක තියෙන්නෙ ලස්සනම මල්පරවෙලා ගියහම නෙවෙයි , සුවදම මල් පරවෙලා ගියහම...
          
          I'm not afraid that nobody will love me again , I'm afraid that I can't love anyone anymore ...
          butat least I tried ...so no regret ❤️

chethi_leora

@bokiebae34 සමහර මල් පරවුනත් සුවදයි..✨️❤️
Reply