කොල පාට නිම්නෙ 🌳පිපෙන එකම දම්පාට ලැවැන්ඩර්ස් 🪻ගාලෙන් මං ලැවැන්ඩර්ස් අත්තක් කඩා ගත්තා..මුලු පලාතම සුවදයි..මවාගන්නකෝ නිම්නෙන් එන අලුත් මඩ සුවදට මුහුවෙච්ච තනකොල සුවදත් එක්ක හරි හරියට ලැවැන්ඩර්ස් වල සන්සුන් සුවද කලවම් වුනාම..මොන විදිහට දැනෙයිද කියලා,
සුවද ටිකකට අමතක කරලා මං චොක්ලට් පාට කදක් තියන ඕක් ගහ් යටට ආවා,🍃 මට මහන්සි යි,මගෙ යටි හිත ලැජ්ජාවෙන්..මොකද නිම්නෙ ලැවැන්ඩර්ස් මල් එක්ක ආදරෙන් වෙලෙන්න අරන්..ඉතින් මං කොහොමද ඒ සුවද දරාගන්නේ?
නිම්නෙ හිමින් පැද්දෙන ලැවැන්ඩර්ස් වලින් ඇස් අහකට අරන් මං බේබි බ්ලූ අයිස් මල් ගාලක් පිපිලා වගෙ හිනාවෙන නිල්ම නිල් පාට අහස දිහා බැලුවා🏞️ බේබි බ්ලූ මල් යායෙ කවුරුහරි පාට හතක සලුවක් ගලවලා දාලා...
දේදුන්නක්..🌈ඒක දේදුන්නක්...
මං ඕක් කදට හේත්තු වෙලා මගෙ පැණි පාට පොතයි පෑනයි අතට ගත්තා.ඒ ආදරෙන් වෙලෙන නිම්නෙටයි ලැවැන්ඩර්ස් වලටයි වැටුන දේදුන්න ගැන ලියන්න..✒️
🍃 Taekook 🪻
- blue valley ♡
- JoinedFebruary 7, 2021
Sign up to join the largest storytelling community
or
brown_piano93
Dec 19, 2024 11:15AM
Home has a heartbeat ❤️I just published "Home has a heartbeat!!" of my story "LOST IN BLUE VALLEY ". https://www.wattpad.com/1503770379?utm_source=android&utm_medium=profile&utm_content=share_publis...View all Conversations
Stories by PIANO 🍂
- 22 Published Stories
ආදරණිය දිනපොත|taekook nonfic
2.9K
469
8
ආදරණීය ආමන්ත්‍රණයකට පුලුවන් ඕනිම ගල් හදවතක් දිය කරලා දාන්න!!!!!!!!!
#315 in srilanka
See all rankings
AWUSHWITZ|TAEKOOK
6.4K
1.4K
21
"මං අකමැති මට ආත්ම අනුකම්පාවක් දැනෙනවට...ඒ නිසා මගෙ ආත්මෙ වැලදගන්න කිම් ටේහියුන් ....මාව වැලදගෙන මට ඒ හැ...
LOST IN BLUE VALLEY
3.1K
770
18
From " always with you "
To " never with you "
#38 in imagination
See all rankings