brown_tiffany

අහන්නකෝ චූටිලා ♥️
          	
          	මේ බොරු hype එකෙන් එන වීවිස් තිත්ත කැපචිනෝ කතාවට ඕන නැහැ.  බොරු රැල්ලකින් කතාව අප් වෙන්න ඕන ඕනත් නෑ.. මේ කතාව හැංගිලාම තිබුනදෙන්.. ඇත්තටම කැමැත්තෙන් කියවන අය විතරක් කියවපුදෙන්..
          	
          	කතාව 1M ගැහුවා කියලා ආඩම්බරෙන් කියන්න පුලුවන් වෙන්නේ ටොක්සික් රැල්ලකින් එන වීව්ස් හින්දා නෙමෙයි.. ඔයාලා ඇත්තටම ආසාවෙන් කියවලා නම් විතරයි..
          	
          	මට ඕන නිකන්ම නිකන් වීව්ස් 1M නෙමෙයි.. ආදරණීය සහ ඇත්තම වීව්ස් 1M ♥️
          	
          	ඒ නිසා මේ hype එක ඉවර වුන ගමන්ම මම ඒක පබ්ලිෂ් කරන්නම්.. අපි චුට්ටක් ඉවසලා ඉමු මේ බොරු කලබලේ ඉවරයක් වෙනකන්..
          	
          	හර්තේ..?
          	
          	ආතරෙයිනේ ♥️
          	
          	ටිෆනි..

DinuWANG

@brown_tiffany එක කමෙන්ට් එකක් වත් නොදා ඕෆ්ලයින් දාගෙන කියෙව්ව හින්දා කතාව සම්පූර්ණම කියවලා ඉවර කරා...(වෝට් නම් ඔටො කරනවා...❤️)
          	  
          	  ඇත්තටම මන් ඒකෙ ආත්මගෙයි නිර්වාන්ගෙයි ලව් එකටත් වඩා චිචීගෙයි ඩීගෙයි බොන්ඩ් එකට මාරම ආසයි...❤️
          	  
          	  ඇත්ත කතා රැල්ලට කියවලා වැඩක් නෑ.... කැමැත්තෙන් කියවන අයට කියවන්න ඔයා පස්සෙ දවසක අනිවාරෙන්ම කතාව දාන්න...❤️
          	  
          	  මන් උනත් දෙවෙනි පාරටත් කියවන්න ආස කතාවක් වෙලා ඒක..❤️
Ответ

itzAmAyu_11

Oy kiyana hype ek iwara weddi Kawada withara weida akki….
Ответ

Starluna17

@brown_tiffany ඇත්ත...ඒකට respect අක්කෙ..අපි බලන් ඉන්නම්.. much lovee❤️
Ответ

Chocoo_Ruu

Happy Birthday to Aru Baby ❤️
          12/12

Chocoo_Ruu

@Chocoo_Ruu Oya dkinna athi ne mn mula ne kiyo kiyo hitiye unpublish karanna kalin. Eth eda unpublish karana dawase paandara mn kathawa kiyo kiyo iddima phone eka lock krla giye. E nisa app unpublish klata mta kathawa kiyawanna puluwan una. Kathawa ain wei kiyana bayatama mn app eken ain une na me dawas thunata. Me msg eka danna awe kiyola iwara wela. Dn notification 73k thiynwa blnna aiooo. 
            
            Anyways kathawa harima lassanai. Comments krnna bari una unpublished nisa. Eth mn okkoma kiyewwa. ❤️
Ответ

Starluna17

ආයෙ ආයෙම මේක කියන්න මේ පැත්තෙ එන්න වෙන්නේ නෑ එක්සෑම් නිසා..ඒත් මතක තියාගන්න අපි ඔයා එක්ක ඉන්නවා.. තව කොච්චර ප්‍රශ්න ආවත් ඒක මතක තියාගන්න ඕකේ..? කොපියක් නෙවෙයි කියන්න අපි හොඳටම දන්නවා ඉතින් ටොක්සික් මිනිස්සුන්ට කරුණු පැහැදිලි කරන්න අපි අපේ වෙලාව නාස්ති කරගන්න එක අපරාදේ.. ඔයාගේ වටින කාලෙත් ඒ වෙනුවෙන් කැප කරන්න එපා අක්කා..එකක් යනකොට එකක් අල්ලන් නටන පිස්සොන්ට අනුකම්පා කරමු අනේ බුද්ධිමට්ටම නේ ප්‍රදර්ශනය කරන්නේ..අපි ඔයාටයි , අපේ කතාවටයි ආදරෙයිනේ හාද..❤️

Sandu_kavee

මම ගොඩක් අයට කියවන්න කියලා කිව්ව නවල් එකක් මේක.. උන් දැන් මගේ ඔලුව කනවා... ප්ලීස් වස්තුව.... දාන්න ඉක්මනින් ❤️ ආදරෙයී 

brown_tiffany

අහන්නකෝ චූටිලා ♥️
          
          මේ බොරු hype එකෙන් එන වීවිස් තිත්ත කැපචිනෝ කතාවට ඕන නැහැ.  බොරු රැල්ලකින් කතාව අප් වෙන්න ඕන ඕනත් නෑ.. මේ කතාව හැංගිලාම තිබුනදෙන්.. ඇත්තටම කැමැත්තෙන් කියවන අය විතරක් කියවපුදෙන්..
          
          කතාව 1M ගැහුවා කියලා ආඩම්බරෙන් කියන්න පුලුවන් වෙන්නේ ටොක්සික් රැල්ලකින් එන වීව්ස් හින්දා නෙමෙයි.. ඔයාලා ඇත්තටම ආසාවෙන් කියවලා නම් විතරයි..
          
          මට ඕන නිකන්ම නිකන් වීව්ස් 1M නෙමෙයි.. ආදරණීය සහ ඇත්තම වීව්ස් 1M ♥️
          
          ඒ නිසා මේ hype එක ඉවර වුන ගමන්ම මම ඒක පබ්ලිෂ් කරන්නම්.. අපි චුට්ටක් ඉවසලා ඉමු මේ බොරු කලබලේ ඉවරයක් වෙනකන්..
          
          හර්තේ..?
          
          ආතරෙයිනේ ♥️
          
          ටිෆනි..

DinuWANG

@brown_tiffany එක කමෙන්ට් එකක් වත් නොදා ඕෆ්ලයින් දාගෙන කියෙව්ව හින්දා කතාව සම්පූර්ණම කියවලා ඉවර කරා...(වෝට් නම් ඔටො කරනවා...❤️)
            
            ඇත්තටම මන් ඒකෙ ආත්මගෙයි නිර්වාන්ගෙයි ලව් එකටත් වඩා චිචීගෙයි ඩීගෙයි බොන්ඩ් එකට මාරම ආසයි...❤️
            
            ඇත්ත කතා රැල්ලට කියවලා වැඩක් නෑ.... කැමැත්තෙන් කියවන අයට කියවන්න ඔයා පස්සෙ දවසක අනිවාරෙන්ම කතාව දාන්න...❤️
            
            මන් උනත් දෙවෙනි පාරටත් කියවන්න ආස කතාවක් වෙලා ඒක..❤️
Ответ

itzAmAyu_11

Oy kiyana hype ek iwara weddi Kawada withara weida akki….
Ответ

Starluna17

@brown_tiffany ඇත්ත...ඒකට respect අක්කෙ..අපි බලන් ඉන්නම්.. much lovee❤️
Ответ

Maple-love

අඩෝ අක්කෙ මන් දැන් දැක්කෙ වෙලා තියෙන දේ .මන් එක ඔහොම මඩ ගහන එකෙක්ට හොදින් කිව්වත් එක්ක එහෙම මේ කතාව කොපියක් නෙවේ කියල .මන් අවුරුදු 4ක් තිස්සෙ මේකෙ පොත් කියවනවා .ඊට වැඩියිද මන්දා(මේක මගේ අලුත් acc එක hehe.)එක පොතකවත්  ඔයගෙ වගේ ස්ටයිල් එකක් හම්බුනේ නෑ.ඔයාලම හිතල බලන්නකො කිසිම පොතක coffee cups පෙට්ටගමක දාලා පරිස්සම් කරන කොල්ලෙක් හිටියද , තමන්ගේ ආදරවතයාගේ පවුල මැරුනට පස්සේ මල්ලිවයි කොල්ලවයි බලාගන්න මැරීගෙන මහන්සි වෙන නිර්වාන් කෙනෙක් හිටියද , යාලුවත් එක්ක හීනෙට යන්න  කට්ට කාපු චිරාත් , ආදි හිටියද ? තව සයුර් අහස් කියන පොඩි කොල්ලො දෙන්නා ඉන්නෝ වගේ කතාවක් ඔයාලා දැකලා තියෙනවද අවංකවම කියන්න නෑනේ . සමහර වෙලාවට හැම කතාවකම සමානතා තියෙන්න පුලුවන් .එකේ කිසි අවුලක් නෑ.ඇයි මිනිස්සුන්ට අනුන්ගේ පොල් කෙන්ද හොයන්නෙ තමන්ගේ පොල් පරාලේ හොයගන්නෙ නැතුව ? මට ඒක මාර ප්‍රශ්නයක්.
          
          
          
          
          
          
          
          
          
          
          
          
          
          කතාව පබ්ලිෂ් කරපන්කෝ දෙයියෝ.ඒක මාරම ලස්සනයි.........❤️
          

SheshadhiPraneepa

මං වෙලා තියෙන්නෙ මොකද්ද කියල හරියට දන්නෑ මං ස්නේහ ආසාවෙන් කියෙව්ව තිත්ත කැපචිනෝ එක reading list එකට දාගත්ත පස්සේ කියවන්න දැන් කිය්වන්න බ්ලනකොට කතාව නෑ  ඔයාගේ writing style එක හරිම ලස්සනයි කව්රු මොනව කිව්වත් ඔයාට ඔයාගෙම පාඨ්කයෝ පිරිසක් ඉන්නවා ඉතින් පුලුවන් නම් එයාලා ගැන හිතල ආයි කතාව publish කරන්න.ආයි කතාව දානකන් බලන් ඉන්නව stay strong dear❤❤

Liwiiiii_iii

"තිත්ත කැපචිනෝ" thamai mulinma mn kiyawpu kathawa oyage. අහම්බෙන් hambela kiyewwe. Ongoing kiywnna set une අතරමගදි. දැන් මගෙ favorite list eke උඩින්ම තියෙන හරිම ආදරණීය kathawk. Mt mathakai comment box eke thibba comment ekak "methana ඇත්තටම තිබුණෙ සැනසීම" kiyl. Eka hariytm hri. Apith e kathawa athule jeewath una. ( Cappuccino eka ain krl kiyl mn dkke psse. Mn godk katha kiywla thiyenw. Habai meka copy ekak kiyl kiynn tharam mage mathaketa ena wena kisima kathaawak na. Eka nisa මඩ wlt oya watenna epa akke. Oyt oyge readers la innw. Kohmath ඉස්සරහට ynakota balan inna බැරි පිරිසක් innw ne. Ithn mn illanne තාමත් kiywn gmn inna aya වෙනුවෙන් ආයෙ puluwan nm publish krnna kiyl.) "තිත්ත කැපචිනෝ" kiynne mn kiywpu wenasma plot ekak thibba kathawk. Eke thanikarama UNIQUE VIBE ekak thibbe. දම්වැලක පුරුක් wge hari lassanata සිද්ධි දාම galapenna oya mawala thibba. Mn oyge writing style ekatath godak asai. Ekath වෙනස්ම ekak mn dakapu. E wagema සුදු අයියා, චිචී, ඩී,ආරු බබා,අහස්,සයුර්,Cafe Love  ෆැන්ටසියෙ ape අමතක nowena list ekata add wei.❤ Adaraya,උණුසුම pirunu lokayak eka. Thiththa cappuccino pothak විදිහට awoth api sathutin..Thiththa cappuccino gana kiyl iwr krnn ba ඇත්තටම...."හත්පෙති මල" නම් ongoing ma kiywnw. Ekath aniwaren thawath ඇබ්බැහියක් wei..100% sure. Ithin good luck oyage idiri වැඩ wlt..ආතරෙයී❤
          (ස්නේහ nm thaama kiywl na. Ekath free welwk aniwren kiywnn oni.)