byunseri

DL ලාස්ට් චැප්ටර් දුන්නා❤️...

byunseri

හායි ළමයි!!!!
          
          කොහොමද ඉතින් ඔයාලාට...
          
          මේ මම බඩ්ඩක් කියන්නද?...තව කොටස් දෙකයි Dangerous Love(DL) ඉවර වෙනවා :) ...හීහී,අද අවසානෙට පෙර එක කොටසක් දෙන්නද?...
          
          

byunseri

@_Kim-Liya හාම් හාම්
Reply

byunseri

@Jungkooklittlesister එක්කෝ එපා
Reply

byunseri

byunseri

හායි!...
          මාව මතකද දන්නේ නෑ :(
          මතක නෑනේ,කමක් නෑ දුකක් නෑ✘✘...
          
          •මම මේ කියන්න ආවේ,මම ටික කාළෙකට මගේ වට්පෑඩ් account එකෙන් ලොග් අවුට් වෙනවා කියන්න...ඒකයි මේ දවස් ටිකේ පුළුවන් ff ටික ඉක්මනට ඉක්මනට අප්ඩේට් කරේ...
          
          •DL✿ - මම මේක ලියලා තියෙන්නේ,ඉතින් මට වට්පෑඩ් ඇවිල්ලා ඒක එඩිට් කරලා දෙන්න විතරයි තියෙන්නේ...හී...
          
          •Sill With You❥ - මේකේ නම් මම ඉස්සරහට වෙන දේවල් ලියලා නෑ,But හිතලා තියෙන්නේ...ඒ නිසා ෆ්‍රී වෙලාවක දෙන්න පුළුවන්...මේක තමා මම DL එකෙන් පස්සේ ඉවර කරන්න හිතාගෙන ඉන්නේ...
          
          •Winter❅ - මේක ගැන කතා කරොත්,මේක නම් ශෝට් ff එකක්,මොකද මට දැන් ලියන්න වෙලා නෑ මේ අවුරුදු දෙකේ...22/23 කියන්නේ මම ගොඩක් මහන්සි වෙන්න ඕනේ අවුරුදු දෙකක් නේ...ඒ නිසා මේක මම ඉක්මනට ලියලා ඉවර කරන්නම්...
          
          
          •! ඊළගට වැඩේ භාර වෙන්නේ ඉතින් ඔයාලාට,මට  ෆ්‍රී දවස් සිකුරාදා,ඉරිදා So මට ඒ දවස් දෙකේ ඔයාලා කියවන්න ගොඩක් ආස,අප්ඩේට් එනකම් බලන් ඉන්න කතාවක චැප්ටර් එකක් Update කරන්න පුළුවන්...ඒත් ඉතින් ඕන කතාව මොකක්ද කියලා ඔයාලාට තමා මට කියන්න වෙන්නේ,මොකද මම බහුතරයක් ඉල්ලන කතාව තමා දැන් ලියන්න තීරණය කරන්නේ...
          
          *ඔයාලා ඉල්ලූවේ නැත්නම් ලියන්නේම නෑ :(
          
          මාර්තු 03 ඉදලා 25 වෙනකම් මම වට්පෑඩ් එන්නේ නෑ...ඔයාලාට අප්ඩේට් ඕන කතාව මට මැසේජ් එකක් දාලා හරි,කමෙන්ට් එකක් දාලා හරි කියලා තියන්න...
          
          එහෙනම් ළමයි පරිස්සමෙන් ඉන්න :)
          
          මට කියන්න තියෙන දේවල් එච්චරයි...
          
          මෙයට,
          අහසට උසට වැඩ කන්දක් කරන්න තියාගෙන ඉන්න ඔයාලාගේ ඕතර් Byun Seri♡...
          
          

besmluv

♥️♥️
Reply

_Kim_Jisu_

හායි ඕතර් නංගී හෝ අක්කේ...
          ඇත්තටම කිව්වෙත් ඔයා නම් සුපිරියි හත්තික්කේ,කොහෙන්ද ආනේ ඔයාට කතා ලියන්න අදහස් එන්නේ...මට ඒක මාර ලොකු ප්‍රශ්නයක් සත්තයි ;) Love Between Idol and Doctor ගැන කතා කරොත් මම මීට කලින් කවදාවත් Doctor × Idol කතාවක් කියවලා නෑ මයි...මට වගේ නම් එහෙම අදහසක් එන්නෙත් නෑ,ඒත් අනේ මන්දා ඕතර්  නිම් ඔයා ඒක හරි ලස්සනට ලියලා...I love it...Next කතාව තමා Dangerous Love,මම ඒකේ අප්ඩේට් එනකම් මේ බලාගෙන ඉන්නේ...මම NIS type කතා නම් ගොඩක් කියවලා තියෙනවා....ඒත් ඔයාගේ කතාව ඇතුලේ රහස් විසදන්න මට වගේම අනිත් අයටත් වෙනම මොලයක් ඕනේ මම හිතන්නේ...ඒක නම් කියවන්න ආස හිතෙනවා...මොකද මට ලොකු කුතුහලයක් තියෙනවා ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා බලන්න...JM නම් Kwanගේ ළගම කෙනෙක් වෙන්න ඇති...එතකොට අනිත් කතාව තමා මම ඕතර්ගේ ආසම කතාව,මගේ බයස්ගේ කතාව...Still With You...ඒක හරිම ලස්සනයි ඕතර්,ඔයා චැප්ටර් තුනයි දලා තියෙන්නේ ඒකට දැන් රීඩස්ලා 900කට කිට්ටු වෙන්න ළගයි...මම හිතනවා අනිත් හැමෝම මම වගේම ඒ කතාවට ආස ඇති කියලා...ඒකේත් අතීත කතාවක් එක්ක කතාව යන නිසා මම මාරම ආසයි ඊලග චැප්ටර් එක කියවන්න...ඒ නිසා වෙලාවක් තියෙනවා නම් Still with You අප්ඩේට් කරන්න...ඊට පස්සේ ඕතර් මම හරිම ආසාවෙන් මග බලාගෙන ඉන්නේ Winter එනකම්...Omegle ඇප් එක ගැන මම අහලා තියෙනවා,බට් ඔයාගේ කතාව මට කියන්න ආසායි...ඒකත් හරිම වෙනස් කතාවක්...බලාගෙන ගියාම ඔයා ලියලා තියෙන කතා හතරම වෙනස්ම කතා හතරක්,අනිවාර්යයෙන්ම ඕතර් ඔයා දවසක හොද තැනකට එනවා...සරන්හෙව් ඕතර් නිම්,ඔයාගේ අප්ඩේට් එනකම් කවුරු නැතත් මම ඉන්නවා...වෙනස්ම ඕතර් කෙනෙක්ගේ වෙනස්ම කතා ගොඩක්❤️❤️❤️...
          
          _Jisu_

byunseri

Again කුමාවෝ❤️ :)
Reply

byunseri

@_Kim_Jisu_ තැන්කූ අනේ:)❤️...පුළුවන් ඉක්මනට මම අප්ඩේට් දෙන්නම් හරිද?...කතා හතර ගැනම මට සාරංශයක් ගන්න පුළුවන් වුණා මෙතනින් ;)...
Reply

byunseri