c_ellara

හායි....!!!
          	
          	කෙටි කාලීන විරාමයක් ගන්නවා කියලා යන්න ආවෙ. ගොඩ ගැහිච්ච වැඩ කන්දක් තියෙනවා. මං ඕගොල්ලොන්ට අර කලින් දවසකත් කිව්වෙ. 
          	
          	පුළුවන් තරම් ඉක්මනට වැඩ ටික settle කරගෙන එන්න බලන්නම්, සුදු බබාලා ටික දඟ කරන්නැතුව පරිස්සමට ඉන්න. 
          	
          	ඔන්න ආයිත් එද්දි අපිව අමතක කරලා තියන්න බෑ හොඳේ. (⁠ ⁠˘⁠_⁠˘⁠)
          	
          	එනම් අපි ගියා.... ආදරෙයි.!!! (⁠ ⁠˘⁠ ⁠³⁠˘⁠)♥

Nayoz_

@c_ellara හරී බායීඊ 
Reply

c_ellara

හායි....!!!
          
          කෙටි කාලීන විරාමයක් ගන්නවා කියලා යන්න ආවෙ. ගොඩ ගැහිච්ච වැඩ කන්දක් තියෙනවා. මං ඕගොල්ලොන්ට අර කලින් දවසකත් කිව්වෙ. 
          
          පුළුවන් තරම් ඉක්මනට වැඩ ටික settle කරගෙන එන්න බලන්නම්, සුදු බබාලා ටික දඟ කරන්නැතුව පරිස්සමට ඉන්න. 
          
          ඔන්න ආයිත් එද්දි අපිව අමතක කරලා තියන්න බෑ හොඳේ. (⁠ ⁠˘⁠_⁠˘⁠)
          
          එනම් අපි ගියා.... ආදරෙයි.!!! (⁠ ⁠˘⁠ ⁠³⁠˘⁠)♥

Nayoz_

@c_ellara හරී බායීඊ 
Reply

disenu

නපුයුරුගෙයි සුදු රෝස මලගෙයි next ආත්මෙ ලියම්න බෑද අක්කියොහ්හ්හ් 

disenu

@disenu අනේ තංකුයි සුජු නෝනා, ආදකෙයි 
Reply

c_ellara

@disenu ලියන්නම් (⁠ ⁠˘⁠ ⁠³⁠˘⁠)
Reply

c_ellara

ආ ළමායි.... සුබ උදෑසනක්
          
          හිමිදිරි උදෑසන බඩුවක් අරගෙන ආවා. අර මං දානවා කිව්ව කතාව. අන්න ඒකෙ first chapter එක publish කරා. පොඩ්ඩක් ඒ පැත්තට ඔලුව දාලා බලන්න. 
          
          
          https://www.wattpad.com/story/375713923?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=c_ellara

c_ellara

@Hazel_Aevia වෙලාවක් තියෙන වෙලාවක බලන්ට අනේ ; )
Reply

c_ellara

@Snowball_143 ආ නම්කේ 
Reply

c_ellara

දැන් දවස් දෙක තුනකට කලින් අලුත් කතාවක් publish කරනකන් නින්ද යන්නෑ කියලා බෛලා ගැහුවට ලියන්න ගත්ත අලුත් කතාව ලියන්න පටන් ගත්තම හිතුනා නින්ද යන්නෙ නැත්තන් නිදි පෙත්තක් බොන්න තිබ්බෙ කියලා.
          
          ඒ තරම් මේ වැඩේ ලේසී.
          
          ඉක්මනට දෙන්න බලන්නම් ඈහ්... (ආයිත් නම් බෛලා ගහන්නෙ නෑ නෑ නෑමෛ!!!)

MDJJK_97

@c_ellara අනේ හොදම වැඩේ උබර්ට..
Reply

BLAC_KBUNNY

ආ දෙදාස් පහේ ලොකු අක්කා බබා..
          
          දොයි වgay නෙහ්..? 

c_ellara

@BLAC_KBUNNY ලොකේසන් දාන්නම් එන්න ;)
Reply

BLAC_KBUNNY

@c_ellara පුලුවං.. ඒ උනාට වුබර් ඉන්න ටව්න් එක කොහෙද කියල මං දන්නෑ :-(
Reply

c_ellara

@BLAC_KBUNNY අවදියෙන් ඉන්නෙ 
            ඇවිත් දොයි කරවන්න බෑද =)
Reply

c_ellara

මේ........................................
          
          මෙන්න අප්පටසිරි ප්‍රේම් 10 K වෙලා. අනේ ඉතින් තාම අහිංසක යුහංස කොල්ලයි පොට්ට කොබෙයියයි පෙම් කෙලින්න හිතලවත් නෑ ම්හුක්.
          
          ආදරණීය සූටි බබාලා සේරටම තැන්ක්‍ යූ...!!!! 
          
          ආ ද රෙ යි ! ❤

c_ellara

@BLAC_KBUNNY ආ...... මං මැරුවෙ නෑ පිස්සුද..? 
            
            උබට ඒ බොරු කිව්වෙ මගෙ පාඨකයො හරිම හොඳ මිනිස්සු ❤️
Reply

BLAC_KBUNNY

@c_ellara නැත්තෙ කොහෙද.. අර මගෙන් පොල් කට්ටකුත් ඉල්ලුවේ කලිං කතාවෙ චරිතයක් මරලා වුබර්ව මරන්න එන රීඩර්ලගෙං හැංගෙන්ඩ කියල
Reply

c_ellara

@BLAC_KBUNNY සූ........ පිස්සුදඅඅඅඅඅ එහෙම මිනිස්සු මරනවද මංං 
Reply

c_ellara

බඩ්ඩක් අහන්න ආවෙ, මං හෙට පොඩි මෙව්වා එකක් දෙන්නද ඔයාලට....? (onnattan one na)
          
          මට හෙට අළුත් කතාවක් publish කරන්න ඕනෙ, හෙට කරන්න ඕනෙමයි. නැත්තන් නින්ද යන්නෑ. හැබැයි ඉතින් first chapter එක publish කරන්න විතරයි ඕනෙ. (first eka damma mama missing)
          
          Draft වල කතා හතරක් තියෙනවා. ( balanna ithin neda eket hati)
          
          01- එක්දාස් අටසිය බර ගණන් වල ලංකාවෙ එකක්, කපල් එක කුළ දෙකක.. දෙකක කියන්නෙ ඉතින් සෑහෙන්නම gap එකක් තියෙනවා කුල දෙක අතර. ( meka illanna hode =)  )
          02- දැන් කාලෙ ලංකාවෙ එකක් ඒක පොඩ්ඩක් හොල්මන් සීන් එකක් තියෙන එකක්. 
          03- ඒක නම් සුරංගනා කතාවක් අර පොඩි උන්ට කියන ජාතියෙ මෝඩ, ආතල් හිංචි පිංචි එකක්
          04- BTLS එකේ sequel එක ( ane carunacarala meka nam illannepa)
          
          දැන් මේ හතරෙන් කොයි එකද වැඩියෙන් සෝක්. ඉල්ලුමට සැපයුම දෙන්න හදන්නෙ 
          
          ඒනම් ඉල්ලන්නකො බලන්න එකක් (එකක් කියන්නෙ එකක් හොඳේ. one, එක , ඔන්රු wena baaasa danne nah!)
          
          meka pespuc eket damma eke nathi ayata meke danne =)
          
          
          
          - meanwhile meka dekapu ongoing deka inata atha thiyan i:)

c_ellara

@Dilanraja හතර පස්සෙ දෙන්නම්, එක දෙන්න බැලුවෙ ಥ⁠_⁠ಥ
Reply

Dilanraja

@c_ellara ඒ මේ 4 oneeeeeeeeeeeeeeee.. හැබැයි 1ටත් ආසයි වගේඒඒඒඒඒඒඒ ❤️
Reply

c_ellara

Before the Last Sunrise බලන අයට චූටි හෑල්ලකුත් දැම්මා. ඒකත් බලලා දාන්න අනේ ඔන්න ඔහේ.
          
          https://www.wattpad.com/1503886038?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=c_ellara
          
          අහ්... ඕකෙ දාලා තියෙන album එකේ link එක තමයි මේ  පහළ තියෙන්නෙ. කැමතී නම් ඒකත් අහලා බලන්න. (⁠≧⁠▽⁠≦⁠)
          
          https://open.spotify.com/playlist/6smHwqCKVhpISVZfTCiawZ?si=c80653a2cb484e45
          
          
          

c_ellara

මේ හරි wtac උනානෙ... මං දැන් පැය බාගෙකට කලින් අනෞන්ස්මන්ට් එකක් දැම්මනෙ මං BTLS එකේ අන්තිම එක දැම්මා කියලා... කියන්න සන්තෝසෛ කාටවත් ඒකෙ නොටිෆි ගිහින් තිබ්බෙ නෑ. අනෞන්ස්මන්ට් එක බලපු මිනිස්සු විතරෛ දන්නෙ (මාව ඉතින් හැමෝම ෆලෝ කරන්නෑනෙ)
          
          ඒක නිසා මං ආයිත් දැම්මා. බල බල සිදු වූ අපහසුතාවයට සමා වෙන්න. මේන්න ලින්කෙක.
          
          https://www.wattpad.com/1503885987?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=c_ellara

c_ellara

@c_ellara බල බල ඉද්දි*
Reply