chat-with-radio

ආයුබෝවන් සුභ සන්ද්‍යාවක්.
          	
          	2024 සම්මාන ප්‍රදානෝත්සවයේ ජ්‍යාග්‍රාහී රචකයන් සමග සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමට අප මණ්ඩලයෙන් අදහසක් ප්‍රකාශයට පත් වී තිබෙනවා. ඔබට ඒ ගැන සිතෙන්නෙ කුමක්ද? අප සමග මුහුණු පොත හරහා සම්බන්ධ වූ ප්‍රථම ස්ථාන ලබා ගත් රචකයන් සමග විනාඩි කිහිපයක සාකච්ඡාවක් පොතක් මගින් ඉදිරිපත් උවොත් ඒ පිලිබඳව ඔබගෙ අදහස කුමක්ද? 

Sithangi

@chat-with-radio  godak watina deyak  eka
Reply

hoahoaitz

@chat-with-radio ඒක මරු ❤️
Reply

chat-with-radio

ආයුබෝවන් සුභ සන්ද්‍යාවක්.
          
          2024 සම්මාන ප්‍රදානෝත්සවයේ ජ්‍යාග්‍රාහී රචකයන් සමග සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමට අප මණ්ඩලයෙන් අදහසක් ප්‍රකාශයට පත් වී තිබෙනවා. ඔබට ඒ ගැන සිතෙන්නෙ කුමක්ද? අප සමග මුහුණු පොත හරහා සම්බන්ධ වූ ප්‍රථම ස්ථාන ලබා ගත් රචකයන් සමග විනාඩි කිහිපයක සාකච්ඡාවක් පොතක් මගින් ඉදිරිපත් උවොත් ඒ පිලිබඳව ඔබගෙ අදහස කුමක්ද? 

Sithangi

@chat-with-radio  godak watina deyak  eka
Reply

hoahoaitz

@chat-with-radio ඒක මරු ❤️
Reply

chat-with-radio

ආයුබෝවන් 
          තවමත් ඔබ අපට ඔබගේ කවරය ලැබීමට සැලසුවෙ නැති නම් , අපගේ facebook ගිණුම හරහා එය ලැබීමට සලසන ලෙස ඉල්ලා සිටිමු. Face book ගිණුම හා සම්බන්ද වීමට description එකෙහි ඇති ඇමුනුම බාවිතා කරන්න

Mandy_129

නැගී එන රචකයා විදියටත්.... හොඳම සත්‍යවාදී කතාව විදියට සසර තීර්ථයත් තෝරා ගැනීම ගැන ගොඩක් ස්තූතියි.... ෆේස්බුක් එක හරහා ඔයාව සම්බන්ධ කරගන්න බැහැ.. ෆේස්බුක් ලින්ක් එක කනෙක්ට් වෙන්නේ නෑ මට.... සම්බන්ධ කරගන්න පුළුවන් වෙන ක්‍රමයක් පිළිබඳ දැනුවත් කරන්න පුළුවන් නම් ගොඩක් ස්තූතිවන්ත වෙනවා... ❤

Mandy_129

@chat-with-radio ෆේස්බුක් හරහා පණිවිඩයක් තැබුවා .. ස්තූතියි ❤️✨️ 
Reply

chat-with-radio

@Mandy_129 අපගේ කවර නිර්මාණය භාර සාමාජිකාව ඔබව ඉක්මනින්ම සම්බන්ධ කර ගනීවි. ස්තූතියි
Reply

sehasnara

හොඳම කවි නිර්මාණයට ඇස්ටර් මල් පෙති වලට හම්බුණ ස්ථානය වෙනත් පොතකට දෙන්න! ස්තූතියි.

chat-with-radio

ආයුබෝවන්. සුභ දහවලක් වේවා
          
          අප මේ වන විට කාණ්ඩ සැලකිය යුතු ගණනක ජයග්‍රහකයන් තෝරා අවසන්ය. මඩුල්ලේ සියලු දෙනාම ඒ සඳහා උනන්දුවෙන් යුතුව ක්‍රියා කරයි. අප එය අද දින වන විට අවසන් කල හැකි යැයි බලාපොරොත්තු වෙමු. දක්ෂතම  තේරීමේ කාණ්ඩයේ votings ගණන් කිරීම අප ඇරඹීමට පටන් ගැනීමට බලාපොරොත්තු වන අතර අද සවස තුනෙන් පසු පල කරන ඡන්ද වලංගු නොවේ. අද දින තුල චන්ද ගණන ගණනය කොට අවසන් කලහොත් ප්‍රතිපල අද සවස් වන විටත් , නැති නම් හෙට දිනයේ ලබා දෙන්නෙමු
          
          ස්තූතියි

chat-with-radio

ජ්‍යාග්‍රාහිකයන් පිලිබඳව ඉක්මනින් නිවේදනයක් නිකුත් කිරිමට අප බලාපොරොත්තු  වන්නෙමි. දක්ෂතම කතුවරුන් තේරීමේ චන්ද ලබා දීමේ කාල සීමාව හෙට සවස හෝ අනිද්දා උදෑසන වන විට අවසන් වන බැවින්  ඉක්මනින්ම ඔබගෙ මනාපය පල කරන්න..
          
          සංවිධායක මඩුල්ල 

thvpramu2002

@chat-with-radio I believe that you guys will make the right choices and select the most deserving winners. Looking forward to the great results from your decisions! ♥️
Reply

chat-with-radio

අප ඔබ ඉදිරිපත් කරනු ලැබූ ග්‍රන්ථ කියවීම මේ වන විට අරඹා ඇති අතර , දක්ෂතම රචකයා සඳහා  කතුවරුන්ගේ නම් ලබා ගැනීම ( voting ) ( 2 වන කොටස) අවසාන මොහොත තෙක් ව්වෘතව තැබුවත්,
          කතෘ මඩුල්ලෙ පහසුව සඳහා පොත් වල නම් ලබා ගැනීම ඉක්මනින් නවතනු ඇත. ඔබ හැකි සෑම ඉක්මනින් ඔබේ ප්‍රියතම පොත් අදාල කාන්ඩය යටතේ අදාල කතුවර නාමය සමග ඉදිරිපත් කරන්න. 
          
          සංවිධායක මඩුල්ල 

Snowball_143

@chat-with-radio thriller and crime කියලා catagory එක්කුත් දාමුද ? 
            ගිය පාර තිබ්බනෙ. කමක් නෑ ලබන පාර දාමු.
            
            ආපිට කිසි දෙයක් බලාපොරොත්තු නොවී ඔයාල කරන මේ කැපවීමට respect. 
Reply

Venuka_Raveesha

@chat-with-radio Hello thriller crime category එකට award එකක් නැද්ද ? Book එකක් තියෙනවා nomination දෙන්න
Reply