අනේ බබාලා…. අද කතාව එක අකුරක් ටයිප් කරන්න බැරි උනා අප්පා….
මම නිවාඩු දවස් ටිකේ හබී එක්ක ට්‍රිප් එකක් යනෝනෙ,. අනපේක්ෂිත සිදුවීම් වගකීම් එක්ක තුන්පාරක් කල් දාපු ට්‍රිප් එක මේ ගොඩක් කල් ඉදලා පෙරුම් පුරලා යන්නේ… ඉතින් ඒකට දවස තිස්සෙම ඇඳුම් ලෑස්ති කලා, මට ආයේ කතාව දෙන්න වෙන්නෙ ලබන බදාදා…. ඉතින් නිවාඩු දවස් ටිකේ ලියන්නෙ නැතුව සීතල පරිසරයේ සුව විඳින ගමන් ටිකක් නිදහසේ ඉන්න ඕනේ කියලා හිතුවා, මොකද පහුගිය මාස ගානම මම පුදුම විදිහට මහන්සි උනේ….
මම ගීන් එන්නම් හොඳේ…. එනකල් දඟ නොකර පරිස්සමින් ඉන්න ඕන හරිද…. අක්කා ආදරෙයි….❤️