cherry_blossom_1230

කතාව අප්ඩේට් කරල තියෙන්නේ 

KaveeEkanayaka

ඕතරියේ ඔබ කොහිදෝ.... මිහිරු පුතා කොහිදෝ

KaveeEkanayaka

@cherry_blossom_1230 කමක් නෑ ඕතරියො පරිස්සමින් ඉන්න.. 
Reply

cherry_blossom_1230

@KaveeEkanayaka ඔන්න අද ආවෝ  පොඩි ප්‍රමාදයක් සිද්ධ උනා.... 
Reply

Induuwish

Deyyanta oppuweccawe... Shadows of තේ ඉස්නේහය on going thiyeddi read krnn start  krpu mt ghnn ooni.. Ekko author t ghnna ooni.. TF men!!  Am on de edge of curiosity...  At least once a week .. ONCE A fricking WEEK..!! Jeyyne I shant start to read any on going stories ever again.. NEVAH...
          Peace on Author...✌

KaveeEkanayaka

ඕතරියෝ දැං මෙකෙ ප්‍රශ්න තියෙනවනෙ කතා ටික පරිස්සම් කරලා තියා ගන්න හොදෙ 

cherry_blossom_1230

@KaveeEkanayaka ඔයාට ස්තූතියි  මං ඒක දැක්කා... ඒත් මට හිතුනෙ නෑ කතාව unpublish කරන්න ඕනය කියල... ❤️❤️
Reply

KaveeEkanayaka

ඕතරී ස්නේහයේ සෙවනැලි happy ending ද sad ending ද ..... කොහොම උනත් ඉතින් කියෝනවා.... නිකං දැනගැනීම පිණිස ඇහුවෙ

KaveeEkanayaka

@cherry_blossom_1230 හරී ඕතරී ✨❤️
Reply

cherry_blossom_1230

@KaveeEkanayaka මං හිතාගෙන හිටියේ open ending කරන්න. හැබැයි 80%ක් වගේ happy ending තමයි වෙන්නේ  sad නම් නෙමෙයි... කෝමත්
Reply

KaveeEkanayaka

ඕතරී පරිස්සමින් ඉන්නවදෝ.... අද කතාව නැද්දෝ

KaveeEkanayaka

@cherry_blossom_1230 තැන්කුයි ඕතරියෝ
Reply

cherry_blossom_1230

@KaveeEkanayaka කතාව දැන් දැම්මේ  පබ්ලිෂ් කරගන්න බැරි උනා එක පාරම...  
Reply