chethi_leora

මන් කාලයකට කතාව ලියන එක නවත්තනවා හොදේ..❤❤
          	
          	මට ඔයාලගේ අදහස් දැනගන්න පුලුවන්ද..❤
          	
          	මන් අය ඉක්මන්ටම එන්නම්..❤❤
          	
          	මන් වට්ටියෙන් යනවා කියන එක නෙමේ කියන්නේ හොදේ..❤❤
          	
          	මන් ඔයාලා හැමෝගෙම පොත් කියව කියව ඉන්නවා අනේ..ඔයාලට ඕන වෙලාවක මට මැසේජ් එකක් දාන්න පුලුවන්..❤❤
          	
          	මාව අමතක කරන්න එපා හොදේ..❤❤
          	
          	මේ ටික කාලෙදි මාත් එක්කම හිටපු ඔයාලට මන් නොසෑහෙන්න ආදරෙයි..මේ ඇත්තමයි ❤
          	
          	මන් අය එනකල් කතාව අමතක් කරන්න එපා කියලා ඉල්ලනවා හොදේ..❤❤
          	.......
          	......
          	......
          	......
          	.....
          	......
          	 .... 
          	තව මට දැන ගන්න පුලුවන්ද අවංකවම මේක තවත් කතාවක් එක්ක සම්බන්ද වුනාද කියලා..මන් නොදැනුවත්වම හරි එහෙම වෙලානම් ඇත්තටම සමාවෙන්න වගේම. එහෙම වෙලානම් මන් අය එන්නම් අලුත් කතාවකින්..❤❤
          	
          	ආයෙත් කියනවා..මේ පොඩි කාලෙදි මාත් එක්ක හිටපු හැමෝටම ස්තූතියෙ වගේම මන් ආදරෙයි...❤❤කතාව මන් අය දෙන්වා හොදේ..දැනට මන් ගියා........... ....
          	
          	
          	
          	Chethi_leora..❤❤

induwaridasanayake

@chethi_leora මන් ආසාවෙන්ම කියවන චැප්ටර් එකක් දානකන් ඇගිලි ගැන ගැන බලන් ඉන්න කතාවක්..ඉක්මනට එන්නකො එහෙනම්♥️
Reply

chethi_leora

@jiseohee අමතක් කරන්නෙ එහ්ව්ම නෑ හොදේ ..❤️❤️
Reply

Chamoo___19

Thank u for following me dear 

chethi_leora

@Chamoo___19 ස්තූතියි අනේහ්..❤❤
Reply

Chamoo___19

@Chamoo___19  කතාව ලස්සනයි ළමයෝ  1 chapter ekak kiyewwa  
Reply

chethi_leora

@Chamoo___19 ඕක මොකද්ද අප්පේ...❤❤
Reply

wHite__rOseee

මාව ෆලෝ කලාට තැන්ක්‍යු පැන්චෝ ♥️

chethi_leora

@wHite__rOseee කියෙවුවද ඒයි..ස්තූතියි හොදේ..❤❤
Reply

wHite__rOseee

@chethi_leora ඔයාගේ කතාව ලස්සනයි ඒයි..♥️
Reply

-heeShii_

Nangooo

chethi_leora

@-heeShii_ දැන් හරි අක්කෝ..❤❤
Reply

-heeShii_

@chethi_leora මේ ලමයට මොනාහරි කියන්න තියෙනෝද. ඊයෙ මට රිප්ලයි කරල නැති නිසා බැලුවේ. හැමදේම හොදින් නේද 
Reply

chethi_leora

@-heeShii_ මොකෝ වෙන්නේ අක්කෝ..❤
Reply

dudiooo

Panchoo oya mata kivuve nanee :'((

chethi_leora

@dudiooo නරක සම්මනලයා..තනියම බොනවා මන් හිතන්නේ..❤❤
Reply

chethi_leora

@dudiooo නෑ නෑ..ඩුඩී අක්කේ..❤
Reply

dudiooo

@chethi_leora ❤️❤️ .කවුරුත් මොකුත් කිවුවේ නැනේ :/ 
Reply