choume_chi

" නේත්‍ර... දැන් මෙතනින් යන්න. "
          
          ඒ හඬට ඕනම කෙනෙක් යටත් වෙනවා.හැබැයි ඉතින් මගේ හිත නම් යටත් කරගන්න අමාරු වෙයි මොකද දැනුත් මගේ හිත කියලා ඉවරයි යන්න එපා කියලා.ඉතින් තරුණකම ඔළුවට අරන් බෙල්ල පොඩ්ඩක් ඇල කරලා,
          
          " ඇයි ගියේ නැත්තම් ..? "
          
          කියලා අහනකොට නම් එයාගේ ඇස් කේන්තියෙන් දිළිසුණා.
          
          
          
          
          ඔන්න මේ සතියේ චැපිය ගැන පොඩි ඉගියක් දුන්නා.කතාව ඉක්මනට ගේන්නම් යාළුවනේ..

choume_chi

විසෙන් විස නැති කරනවා වගේ බයට හොදම උත්තරේ බයත් එක්ක ජීවත් වෙන එක..
                                                                
                                                                              - ප්‍රසන්
          
          සමාජෙත් සමඟ  ගට්ටනය වෙන මේ අවධියේ මොන ළමයට ද බයත් එක්ක ජීවත් වෙන්න ඕන වෙන්නේ ? 

choume_chi

විශ්වාසය කඩ කරපු තැන්වල තේරුම් ගැනීමක් තිබිලා නැහැ වගේම තමයි තේරුම් ගැනීමක් නොතිබ්බ තැන්වල විශ්වාසයක් තිබිලත් නැහැ.
          
          ඉතින් මේ දෙක එකට බැඳිලා තියෙන දෙයක්.ඒ දෙක යෙදෙන තැන් අනුව වෙනස් වෙනවා.අවිශ්වාසය කියන්නේ ඒකේ ප්‍රතිඵලේ️..
                                                    - හිතට දැනුණු කෙනා
          
          
          අපිට ඕනෙම ප්‍රශ්නෙකට උත්තර තියෙනවා.ඕන කරන්නේ හොඳ උපදෙස් දෙන්නෙක් විතරයි.හැබැයි එයා ප්‍රශ්නේ තර්කානුකූලව,හැම පැත්තකින්ම විමසලා බලන්න ඕනේ..හරියට ආදි වගේ ❤️ .
          
                                                     

choume_chi

ටික දවසකින් කතාව දෙන්නම් යාළු..
          
          
          '' i did found it.He is your friend.He is.... '
          
          ' ඔයාට ඒක හොඳට ම විශ්වාස ද? '
          
          ' මම හිතන්නේ නැහැ ශෙනුක බොරු කියයි කියලා. '
          
          ' එතකොට මොකක් ද ......ට සනුකිත් එක්ක තියෙන සම්බන්ධේ ? '
          
          ' සනුකි කියන්නේ එයාගේ නංගී.. '
          
          
          එහෙනම් යාළු මන් ගියා..ඉක්මනට චැපිය අරන් එන්නම් කෝ.