ishkimaip

Eeeeei vots walata thmkuu ❤️❤️❤️❤️❤️

ddaffodil113

@ishkimaip යාහ්... මාරම ලස්සනයි story එක පිස්සෙක් වගේ කියවන් ආවේ.. වෙලාව හම්බ වෙන ගමන් දුවන් ආවේ කතාව කියවන්න... මන් වැඩිය ship කතා කියවන්නේ නැහැ.. හැබැයි මේ story එක මාර විඳියට හිතට වැදුනා.. මන් ආසම film series එකක් තමා twilight කියන්නේ.. අනේ ඔයා ලස්සනට කතාව ලියලා තිබ්බ.. එයාලගෙ එ ආදරේ.. ඒක හරිම ලස්සනයි.. එයාලගෙ එ ආදරේ එයාලගෙ හැඟිම් ලස්සනය කියලා තිබ්බ... Comment කලේ නැහැ ඉතින් story එකම complete නිසා.. Thanks හොදේ.. 
Reply