dearsky20
අනේ ළමයි සමාවෙන්න. කාලෙකින් අද තමා එකවුන්ට් එකට ලොග් වෙන්න පුළුවන් වුනේ. පහුගිය ටිකේ හුගක් කාර්යබහුල වුණ නිසා මට ලියන එක මග ඇරුනා. කතාවට 3k රීඩ්ස් ඇවිත් කියලා දැක්කෙත් දැන්. මම පුළුවන් ඉක්මනට කතාව අරන් එන්නම්. ආයෙත් සමාව ඉල්ලනවා පරක්කු වුණාට.
KaveeshaGimhani
@dearsky20 කතාව දාලා නේ අද ❤️ කමක් නෑ ඔයා ට free උනාම කතාව දෙන්නකෝ අපි බලන් ඉන්නවා හරි ද ❤️
•
Reply