deneliya

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම.දුක සතුට හැමදේම හොදින් දරා ගෙන නිදහස් මනසක් තියා ගෙන 2023 අලුත් අවුරුද්ද කොච්චර අමාරු උනත් ඒක සතුටක් කරගන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මගෙ අක්කලා න‍ංගිලා ඔක්කොටම.
          	
          	welcome  2023  year.......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
          	
          	කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.❤️❤️❤️❤️❤️❤️

deneliya

@Shanali29121 ❤️❤️❤️❤️❤️
Reply

Shanali29121

@deneliya අක්කටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා❤
Reply

DimelzaPark

@deneliya ❤️❤️❤️❤️❤️✨️

අයියෝ මගෙ ඔලුව අවුල් වෙලා තියෙන්නෙ මට කවුරුහරි කියන්නකො මන් ලියපු යුන්ගි ගෙ රජ කාලෙ කතාවෙ නම මොකක්ද කියලා .මට මේ වෙලාවෙ ඒක මතක නෑ.කාටහරි මතක නම් මට රිප්ලයි එකක් දාන්න ඕතර් කෙනෙක් විදිහට ලැජ්ජ වෙනවා එහෙම අහන්න වුන එකට ඒත් මට මේ උදව්ව කරන්නකො online එන්න මගෙ රීඩස්ලා ඉන්නවා නම් .මේ පු‍ංචි ඕතර් ට ලොකු උදව්වක් 

deneliya

@IrushiUpeksha4 නෑ නන්ගා 
Reply

IrushiUpeksha4

@deneliya oyage athin delete und
Reply

deneliya

කෝ මගෙ කට්ගා ටික අනේ මගෙ අතින් ඒව ඩිලිට් උනෙත් නෑනෙ කොහොමද නැති උනේ අනේ මන් ආසාවෙන් ලිව්ව කතා ටික මගෙ පපුවත් රිදෙනවා.ඇයි එහෙම උනේ .............................

deneliya

මන් ඒම ඩිලිට් කලේ නෑ .exam හින්දා මන් මුකුත්ම කලේ නෑ අතවත් තිබ්බෙ නෑ.
Reply

deneliya

@IrushiUpeksha4 na na man mukuth kale na .mai mage nangai dennama baluwa eth na nango.man danna mona welada kiyala .mage nanga watty ekata feedback ekak yawwa kiwwa balamuko.
Reply