dhananjana

Highly recommended story!
          	හරිම ලස්සන කතාවක්!ongoing! 
          	 කියවලා බලන්න
          	https://www.wattpad.com/story/315099878

dhananjana

තමන්ගෙ මහන්සියෙන් දෙයක් කරන්නැතුව අනුන්ගෙ දෙයක් තමන්ගෙ කියලා ඉදිරිපත් කරන අය නම් මහා....ශිට්.මට කියන්න වචන නෑ..එච්චරටම අප්පිරියයි..මං දන්න අඳුරන යාළුවො තුන් හතර දෙනෙක්ට වගේම මං කැමතිම author කෙනෙක්ටත් ඕක වෙලා.. තමන් මහන්සියෙන් කරපු දෙයක් වෙන කෙනෙක් කොපි කරනකොට එ් දේ වෙනුවෙන් මහන්සි වෙච්ච කෙනාට දැනෙන හැඟීම ගැනවත් තේරෙන්නෙ නැති,හිතන්න බැරි අමනුස්සයො ඉන්නවනේ!

Park_so_yoon2005

@dhananjana අනුන්ගෙ දෙයක් තමන්ගෙ වගේ පෙන්නන අයට එයාලගෙ දෙයකට එහෙම වෙනකන් සමහරවිට ඒ දේ තේරෙන එකක් නැති වෙයි.. ඇත්තටම කලකිරෙනවා ඒ වගේ අය ගැන
Reply

Park_so_yoon2005

@dhananjana ඒක ගැන නන් කතා කරල වැඩක් නෑ... අනේ මන්ද මටත් තේරෙන්නෙ නෑ ඇයි මිනිස්සු මේ වගේ හැසිරෙන්නෙ කියලා... 
Reply

Thelu__na

@dhananjana එහෙම අය නම් අනන්තවත් ඉන්නවා...මටම කොච්චර අහු වෙලා තියෙනවද ): තමන්ගෙ කියලා දෙයක් ඉදිරිපත් කරන්න බැරි නම් නිකන් ඉන්න ඕනි. 
Reply

dhananjana

මේක නම් රහස් ගුහාවක්!ඔයැයිලත් ඔළුව දාලා බලන්න....බලාගෙන!අතරමං වෙයි.
          @ParkChimmy809 authorගෙ තවත් සුපිරි වැඩක්!
          https://www.wattpad.com/story/316300120

Park_Minshi

@dhananjana හනේ තැන්ක්‍යු ❤️
Reply