dilkigomez
Hi... මං හිතනවා ඔයාලා හැමෝම හොදින් ඇති කියලා... මුලින්ම කියන්න ඕනේ... සමාවෙන්න... මට මේ ටිකේම එක කතාවක්වත් දෙන්න බැරි වුණාට. හදිස්සියේම මගේ තාත්තා මාව දාලා ගියා ඉතිං මං කතාවක් ලියන්න පුලුවන් මානසිකත්වයකින් නෙමෙයි හිටියේ... ඒකයි මට කතා එකකවත් updates දෙන්න බැරි වුණේ... ඉතිං සමාවෙන්න... ඉක්මනින්ම මං ඊළඟ episode එක update කරන්නම්. පරිස්සමෙන් ඉන්න... සරංග්හෙයෝ❤️