dilmi_Tharuka

dilmi_Tharuka

මගෙ ONCE UPON TIME...! එක Update කරන්න බැරි උනා මේ වැඩ නිසා, තලා වෙන්නෙපා ලමායි දන්නව නෙ ඉතින් මේක ඇතුලට ආවම ආයෙ වැඩක් කරන්න වෙන්නෑ නේ ❤️ පොඩ්ඩක් ඉන්න මං ඉක්මනටම New Chapter එකක් දාන්නම් ❤️
          
          [අසා සිටි ඔබ සැමට ස්තූතිය ❤️]

DreamyMegTae

@dilmi_Tharuka හරේ බලන් ඉන්නෝ
Reply

dilmi_Tharuka

Hii Guys,
          
          මේ මගේ අලුත්ම කතාව Love Story එකක් වෙනස්ම කතාවක් කියවල බලන්න..!
          
          ♡ONCE UPON A TIME...!
          
          https://www.wattpad.com/1168795680?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=dilmi_2005&wp_originator=XHe4NIFgiy07ouod67yrlp90fidj4VaT4utoahDke7OmGPu6h%2FJpFgj7JwuzvsQjLpTQWquaLhLivp0UAa9G%2B%2Fa4GSXbHut0rfgjKGmKzQhGc9IZsUh2XMcEszCA%2FOOC
          
          හොදයි නම් Share කරන්න අමතක කරන්නත් එපා, අලාවියෝ ♥

dilmi_Tharuka

I Just Published "The Dairy Of A Stranger Girl" 3 Chapters ❤️
          
          https://www.wattpad.com/story/292589783?utm_source=android&utm_medium=link&utm_content=share_writing&wp_page=create&wp_uname=dilmi_2005&wp_originator=dN3ad1CDyDCZ%2FJHRhAai%2F66uosylQ3dYewgfFfqNR2G42vn%2FGl%2B%2FWzKgaGo%2Bw9M%2FH7fQps4tWgFG97m672JrfTXuh0KW%2BVPUl1Z0DPJSDz%2FQ5decJKtrq1wfigKlavp5
          
          "මං ලියපු පළවෙනි Story එක බබූලා ❤️
          වෙනස් ම විදියට ලියන්න හිතන් ඉන්නේ ඔයාලත් ආස වෙයි කියල හිතනව...ඒත් කැද හැළියක් වෙයිද දන්නෑ"
               "මට හැම කතාවකම Happy Ending එකක් තියෙන්නෝනි කියල මං හිතන්නේ නෑ මේක ඔයාලට අලුත් දෙයක් වේවි! 
          
          කියවල බලල හොදයි නම් Share කරන්න ලමායි අලාවියෝ ❤️

seoyun_J

Thank you for following me dear ☺️☺️❤️ I hope you will support my books ❤️❤️❤️❤️❤️❤️

seoyun_J

@dilmi_2005 ❤️❤️❤️❤️❤️❤️
Reply

dilmi_Tharuka

@seoyun_J Me Too Dear I will support you my best ❤️
Reply