dinushi2483

ප්‍රේමණීය ස්පර්ශයක්වත් නොලබමු මා,
          	"තවමත්" ඔබේ බැල්මකට පවා පෙම් කරමි....
          	ඔබ වෙන කෙනෙක්ට ආලය කරන බව දැන ගත් දිනයේවත් මම කඩාවැටුනේ නැත....
          	
          	මන්ද
          	
          	තවමත් මට සිතෙන්නෙ එය නපුරු සිහිනයක් කියා....
          	ඔබ දැනන්ත්, නොදැනෙන ලෙසෙ උන්නාට....
          	ඔබට අසීමිතව පෙම් කරන මම,
          	අදත්, හෙටත් ඔබ වෙනුවෙන් පමණක් බලා සිටිමි....
          	
          	
          	
          	
          	
          	
          	
          	_දිනූ_

Namgoogie

@dinushi2483 || ❤️ අයිතිය නැති තැන් වලටම අපි ඇයි බැදුනේ
Mag-reply

Namgoogie

ඔයා හොදින් ඉන්නවාද කියලා අහන් නෑ...හැබැයි ඔයාට කොහොමද ?

Namgoogie

@dinushi2483 ||වෙලා තියෙන් දේ දැක්කේ නැද්ද....ඉන්න අයගෙන් අහලා බලන්නකෝ....මෙතන කියන්න බෑ
Mag-reply

Namgoogie

@dinushi2483 || මෙතන දැන් බෝම්බ හංගපු තැනක් වගේ අක්කේ...එන්න හිතෙන් නෑ.....විනාස වෙලා ගිහින්
Mag-reply

dinushi2483

@Namgoogie අනේ!!! මටත් ඔයාව මතක්වෙනවා!!
Mag-reply

shwe_min

හලෝ අක්කේ මාව මතකදෝ ;)

dinushi2483

@shwe_min අනෙ මන්දා නංගා... ප්‍රශ්න ගොඩයි
Mag-reply

shwe_min

@dinushi2483 අනේ..ඒ ඇයි අක්කා? ඔයා හොඳින්ද?
Mag-reply

dinushi2483

@shwe_min මතකයි නංගා... කොහොමද ඔයාට..? ආයෙ මන් කතා ලියන්නෙ නැතිවෙයි:)
Mag-reply

dinushi2483

ප්‍රේමණීය ස්පර්ශයක්වත් නොලබමු මා,
          "තවමත්" ඔබේ බැල්මකට පවා පෙම් කරමි....
          ඔබ වෙන කෙනෙක්ට ආලය කරන බව දැන ගත් දිනයේවත් මම කඩාවැටුනේ නැත....
          
          මන්ද
          
          තවමත් මට සිතෙන්නෙ එය නපුරු සිහිනයක් කියා....
          ඔබ දැනන්ත්, නොදැනෙන ලෙසෙ උන්නාට....
          ඔබට අසීමිතව පෙම් කරන මම,
          අදත්, හෙටත් ඔබ වෙනුවෙන් පමණක් බලා සිටිමි....
          
          
          
          
          
          
          
          _දිනූ_

Namgoogie

@dinushi2483 || ❤️ අයිතිය නැති තැන් වලටම අපි ඇයි බැදුනේ
Mag-reply

Namgoogie

ඔයා නැතුව හරි පාලුයි...එතකොට දැන් හිතුන හිතුන වෙලාවට ඇවිත් කියවන්න For You නැති නිසා ගුගීට දුකයි.අනේ එන්නකෝ!!

Namgoogie

@Namgoogie // ආහ්!! ඔයාට මන් හරි ආදරෙයි අක්කේ!! U ar the best
Mag-reply

dinushi2483

@Namgoogie ඔන්න ආයෙමත් ගුකීට කැමති ඕනෙම වෙලාවක ඇවිත් for u කියවන්න පුලුවන්!!! publish කරන්න නම් නෙමේ හිටියෙ මන්, ඒත් ඔයා කියද්දී කොහොමද මන් publish නොකර ඉන්නේ❤
Mag-reply

dinushi2483

හුග දවසකට පස්සේ ආයෙමත් මම Wattpad පැත්තට ආවා. තාමත් ඉස්සර දවස් වගේමයි දැන්නෙන්නේ මට❤. 
          ගොඩාක් හොද, හදවතට දැනෙන දක්ෂ ඕතර්ස්ලයි, හැමවෙලේම මගේ කතා කියවලා මට ලොකු සපෝට් එකක් දෙන ආදරණීය රීඩර්ස්ලා පුංචි පිරිසයි මට කවදාවත්ම අමතක වෙන එකක් නම් නෑ. ඉතිං කොහොමද මම හිත හදාගෙන මගේ account එක delete කරන්නේ.... ;(
          ගොඩක් ස්තූතියි ඔයාලා හැමෝම මට දුන්නු සපෝට් එකට. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න...
          ❤❤

joonikookie

@dinushi2483 අනේ එපා. පොඩි කාලයක් ගන්න තව. ඔයා stable කියලා දැනුන දවසක එන්න..අපි බලන් ඉන්නවා. 
Mag-reply

winterme05

@dinushi2483 | අනේ... මං අප්ඩේට් එනකම් බලාගෙන හිටියෙ... අයින් කරන්න එපා....
Mag-reply

Namgoogie

@dinushi2483 || ඈ...!! ඩිලීට් කරනවා!? මොකද්ද අනේ...! ඔයා මගේ කතාව අයින් කරාද? මට ඒක පෙන්නන් නැහැ අක්කේ
Mag-reply

_mrs_yoon_ki_

Hi there , It's author 77suga7777 . 
          I want to invite you to read my story which I'm writing name "I Was Never Anyone's" . If you want , you can give it anl try by reading the book on my I'd. I hope you will like my book . If you like my book after reading , kindly do some voting so that I can get some encouragement to continue writing in the future. 
          Thank you. 
          Have a good day<3 

Namgoogie

Happy new year අක්කේ ❤️

dinushi2483

@Namgoogie අනේ...  Thank unango❤
Mag-reply

Namgoogie

@dinushi2483 exam නේද? හොදට ලියන්න..ඔයාව එක පාර මතක් උනා.ඒ නිසා ආවා බලන්න
Mag-reply

Namgoogie

හොදින් ඉන්නවදෝ!!?? මාව මතකදෝ !!??

Namgoogie

@dinushi2483 || කෝ ඔයා? :-D
Mag-reply

Namgoogie

@Namgoogie මාත් හොදින්...හී...
            අමතක කලොත් දෙනෝ මන් හොද පාරක්...හුම් o_O
Mag-reply