dreamySinger

හායි ගායිසූ....
          	මං ආවා අවුරුදු ගානකට පස්සේ  ඔයාල තාමත් ඉන්නවා නේත

dreamySinger

හායි ගායිසූ....
          මං ආවා අවුරුදු ගානකට පස්සේ  ඔයාල තාමත් ඉන්නවා නේත

Daisys_Red_Rose

Thank you for following me dr....

Daisys_Red_Rose

@dreamySinger ❤️❤️❤️❤️
Reply

dreamySinger

@Awidil3 Welcome dear❣️
Reply

Umi_Shi_

halo

Umi_Shi_

@dreamySinger ඔයාව මතක් වුනා♥️
Reply

dreamySinger

Good morning @U_Mishi akke
Reply

KimSeokDinu-101

dreamySinger

Happy birthday  Dreamyz...
          
          මේක ඔයාලටමයි
          https://www.wattpad.com/story/323944060

dreamySinger

@dreamySinger ගොඩක් අය අලුත් කතාවක් දෙනවානේ 1st anniversary එකට එහෙම ඒත් මට වෙලාවක් තිබ්බෙ නැති නිසා මේ විදිහට පුංචි මතකාවර්ජනක් කරා....හිහී 
Reply

dreamySinger

Jack in a parallel World  with keira 
          අලුත් අප්ඩේට් එකක් දැම්මා......
          
          ☺️❤ කියවලා බලන්න...

dreamySinger

@Nish__Nish එක පාර ඉවර කරන්න මාත් බලන් ඉන්නෙ *අඬන ඉමොජි පේලියක්* 
Reply

dreamySinger

මියුරු කියන්නේ කොල්ලෙක් නේද ? 
          
          ඔයා මාව confused කරනවා 
          
          නෑ නෑ මම මියුරු කියලා නම තියෙන ගෑනුළමයෙක් ! 
          
          අනේ දෙවියනේ මේක හීනයක් ද කියලත් හිතෙනවා 
          
          මට ටිකම ටිකයි සතුටු වෙන්න පුලුවන් එයාගෙ කතා ලස්සනයි කියලා
          එයාගෙන් thank you ☺️❤ 
          Reply එකක් ලැබුව එකට
          
          ඊට පස්සෙ එයා කවදාවත් ම මාත් එක්ක මැසේජ් කරේ නෑ 
          
          එයාගෙ හිත හදන්න මම ට්‍රයි කරා ඒත් ඒක හිතුව තරම් ලේසි නෑ 
          
          මම announcement වැඩිය බලන කෙනෙක් නෙවෙයි ඒත්
          
          එයාගෙ announcement මම අනිවාර්යයෙන්ම කියවනවා
          
          දෙව්දූ ,
          
               කිසිදා දැක නොතිබුනත් 
               අකුරු මතින් සැම හදවත්
               කප්පරක් මෙලෙක් කොට 
              ඇය නික්මිලා අවසන්
          
              ඈ සෙවු ඈ පැතූ 
             වේදනා තොර ලොවක් කරා
              දන්නවද ඔබ ගියේ
             ලොකු සේවයක් කොට 
             ඉදින් මේ සැම
             හොඳින් දන්නවා දෙයක් නම්
            ඒ ඔබ සැබෑම දෙව් දුවක් බව
          
            ඉතින් සුබ ගමන්
            Madam ! 
            පතමින් යලි දිනෙක හමුවන්න
            වැටෙන කඳුලැලි වේලිලා යාදෙන් 
            ඔබ සිටින්නේ තුටින් නම්