du-mi-001

R.I.P ඒන්ජල්  ..... 
          	
          	මන් ආසම , හදවතටම කතා කරන ඕතර් කෙනෙක් ඔයා . 
          	
          	ඉන්න තැනක සතුටින් ඉන්න කියලා ප්‍රාර්තනා කරනවා @devdu2000 ️️

Hasheeee

Akkata with you amathaka Vela 
          
          
          ( maru NEDA akke jiminshiii with you kivvama , eka mara lassanayi affa, kathavatama nama match )

du-mi-001

Kalin man nama damme for you kiyala . Eth mata prashna vagayak apu nisa venas kala. Song ekath e kalema vagene ave  ithin me nama damma ..
Reply

du-mi-001

@Hasheeee
             with you amathaka vela nevei patiyo . Mata eka denna velavak hada ganna vidihak na me tike. Man ikmanata kathava dennamko
Reply

du-mi-001

R.I.P ඒන්ජල්  ..... 
          
          මන් ආසම , හදවතටම කතා කරන ඕතර් කෙනෙක් ඔයා . 
          
          ඉන්න තැනක සතුටින් ඉන්න කියලා ප්‍රාර්තනා කරනවා @devdu2000 ️️

TEA_SeoHyoun7

first love ඒකෙ අප්ඩෙට් දිපිය...ඒක පිස්සුවක්...ඒක හුස්මට කියවන්න හැදුවට වෙලාව මදි...දවසක් ගියා....

du-mi-001

 @TEA_SeoHyoun7 අනේ  මන් ඉක්මනින් අප්ඩේට් දෙන්නම්. තව උපරිම කොටස් තුනක් වගේ තියෙන්නෙ   මේ දවස් වල මට දිගටම ක්ලාස් වගයක් වැටිලා ඒකයි පරක්කු 
Reply

du-mi-001

හායි ළමයි  
          
          කොහොමද ඉතින් ඔයාලට. මන් කවදාවත් පොතක් රෙකමන්ඩ් කරලා නම් නෑ . ඒත් මන් අද ආවෙ ගොඩක් ලස්සන කතාවක් රෙකමන්ඩ් කරන්න . 
          
          ඔයාලා කැමති නම් මේ කතාව කියවන්න. මොකද මාත් දැනට පස් පාරක් විතර මේක කියෝලා ඉන්නෙ. තාම කම්ප්ලීට් නම් නෑ . ඒත් ගොඩක් ලස්සන පොතක් කියලා වගකීමෙක් කියන්න පුලුවන්   
          
          මගෙ රුකී අක්කගෙ කතාව . ඇත්තටම ගොඩක් ලස්සන, ආදරනීය කතාවක්  
          https://www.wattpad.com/story/300355048

du-mi-001

හායි ළමයි  
          
          මන් මේ ආවෙ පොඩි බඩ්ඩක් කියන්න 
          මන් මගෙ  User Name වෙනස් කරනවා du-mi-001 කියලා . මොකද ගොඩක් අය na-ri-001  කියලා ඉදියට දන්නෙ නෑ . 
          
          ඉතින් දුමී කියලා දාන්න හිතුවා . අවුලක්  නෑ නේද   
          
          එහෙනම් ඉතින් අද ඉදලා du-mi-001 හොදේ  

Hima_U

@du-mi-001 ආහ් ඌහ්...ආආහ්හ්හ්...
Reply

du-mi-001

@Tharushi19 @Tharushi19  ජන්හියුන්ග් වෙනයි රිශාන් වෙනයි. දෙන්නම මගේනෙ 
Reply

Im_a_Sha

ඒයි ගෙම්බෝ.first love එකේ ඉතුරු ටිකත් දානවෑඔ මේකට.☺❤

du-mi-001

@Ha_Jin17 මගෙන් අහ ගන්න එපා බය 
Reply

Im_a_Sha

@na-ri-001 අන්න ඒ බය තියාගන්න.
Reply

du-mi-001

@Ha_Jin17 දානවා දනවා ඉක්මනට  
Reply