dudiooo

" ආදරෙයී " කියන වචනේ කොච්චර බලවත්ද කියලා දන්නවද ?? 
          	
          	බැලු බැල්ලමට නිකන් අකුරු හතරක් වගේ පෙනුනට මහ ගැඹුරු ආර්ථයක් ඒ ඇතුලේ තියනවා . කෙනෙක්ව සම්පුර්ණ වෙනස්ම මනුස්සයෙක්ට පරිවර්තනය කරන්න පුලුවන් වචනයක්.හිතක් හදන්න පුලුවන් ලොකු හරබර හැගීමක් ආදරය කියන්නේ ⭐
          	
          	ඉතිම් ඔයාට මතකද ඔයා ආදරය කරන අයට අන්තිමට  "මන් ඔයාට ආදරෙයි" කියලා කිවුව දවස ?? ඔයා ආදරෙ කරන ඔන්නම කෙනෙක් ගැන මන් මේ කියන්නේ . 
          	
          	ඔයා කෙනෙක්ට හදවතින්ම ආදරෙයි නම් එ දේ කියන්න කිසිම වෙලාවක පැකිලෙන්න , ලැජ්ජා වෙන්න එපා . එක ඔයාගේ පවුලේ කෙනෙක්ට , යාලුවෙක්‍ට , ආදරේ කරන කෙනාට වෙන්න පුලුවන් .
          	ඔයා එ කෙනාට ආදරෙයි නම් මන් ඔයාට ආදරෙයි කියලා කියන්න පැකිලෙන්න එපා කොයි වෙලාවකවත් ✨
          	
          	පස්සෙ දවසක පසුතැවෙන්න දේවල් තියාගන්න එපා!!
          	
          	අද නොකිවුවොත් කවදාම හරි දවසක ඔයා පසුතැවෙයී ඇයි මන් කලින් එ දේ නොකිවුවේ කියලා . සමහර විට එදාට එයා මේ ලොකේම නොහිටින්නත් පුලුවන් ...❤️
          	
          	
          	
          	
          	ඉතිම් මගේ පුන්චි පැන්චනේ මන් ඔයාලටත් හුගාක් ආදරෙයී ......❤️
          	

dudiooo

@fhjjfk ඔව් ඔයාට පුලුවන් .හිතුවොත් මොනවද මේ ලෝකේ කරන්න බැරි . එ කවුරුත් වෙනුවෙන් නොවුවනත් ඔයා ඔයාට පුලුවන් උපරිමේට උඩට යන්න . එයාටත් වඩා ලොකු තැනකට ඔයාට යන්න පුලුවන් ❤️. 
          	  
          	  Do your best for your dreams panchoo :3
Reply

dudiooo

@jsanjee_18 ඒක ඇත්ත , තමන්ගේ හිතට අවoකව හැමවෙලේම හොදම තිරණේ ගන්න එක තමා ගොඩාක්ම් හොද ❤️
Reply

jsanjee_18

@dudiooo හ්ම්ම් ඇත්ත.. සමහරුන්ට ආදරෙයි කියලා නොකීවේ අපරාදේ කියලා අදටත් මන් පසුතැවෙන තැන් තියනවා ඒ වගේම සමහරුන්ට ඇයි ආදරෙයි කියලා කීවේ කියලත් පසුතැවෙන අවස්ථා නැතුවම නෙමෙයි.. ඉතින් මොනවා කරන්න ද ඒ වෙලාවට කරන්න තියන හොදම දේ කරනවා ඇරෙන්න.. •_•
Reply

Kim_hyushi

ane thank you babo mage kathawata vote karata kamathinam mawa follow karanna..❤️☺️

Kim_hyushi

@Kim_hyushi oh ehemada sorry aleee...☺️
Reply

dudiooo

@Kim_hyushi man oyava already follow karala thiynne dear :))
Reply

dudiooo

" ආදරෙයී " කියන වචනේ කොච්චර බලවත්ද කියලා දන්නවද ?? 
          
          බැලු බැල්ලමට නිකන් අකුරු හතරක් වගේ පෙනුනට මහ ගැඹුරු ආර්ථයක් ඒ ඇතුලේ තියනවා . කෙනෙක්ව සම්පුර්ණ වෙනස්ම මනුස්සයෙක්ට පරිවර්තනය කරන්න පුලුවන් වචනයක්.හිතක් හදන්න පුලුවන් ලොකු හරබර හැගීමක් ආදරය කියන්නේ ⭐
          
          ඉතිම් ඔයාට මතකද ඔයා ආදරය කරන අයට අන්තිමට  "මන් ඔයාට ආදරෙයි" කියලා කිවුව දවස ?? ඔයා ආදරෙ කරන ඔන්නම කෙනෙක් ගැන මන් මේ කියන්නේ . 
          
          ඔයා කෙනෙක්ට හදවතින්ම ආදරෙයි නම් එ දේ කියන්න කිසිම වෙලාවක පැකිලෙන්න , ලැජ්ජා වෙන්න එපා . එක ඔයාගේ පවුලේ කෙනෙක්ට , යාලුවෙක්‍ට , ආදරේ කරන කෙනාට වෙන්න පුලුවන් .
          ඔයා එ කෙනාට ආදරෙයි නම් මන් ඔයාට ආදරෙයි කියලා කියන්න පැකිලෙන්න එපා කොයි වෙලාවකවත් ✨
          
          පස්සෙ දවසක පසුතැවෙන්න දේවල් තියාගන්න එපා!!
          
          අද නොකිවුවොත් කවදාම හරි දවසක ඔයා පසුතැවෙයී ඇයි මන් කලින් එ දේ නොකිවුවේ කියලා . සමහර විට එදාට එයා මේ ලොකේම නොහිටින්නත් පුලුවන් ...❤️
          
          
          
          
          ඉතිම් මගේ පුන්චි පැන්චනේ මන් ඔයාලටත් හුගාක් ආදරෙයී ......❤️
          

dudiooo

@fhjjfk ඔව් ඔයාට පුලුවන් .හිතුවොත් මොනවද මේ ලෝකේ කරන්න බැරි . එ කවුරුත් වෙනුවෙන් නොවුවනත් ඔයා ඔයාට පුලුවන් උපරිමේට උඩට යන්න . එයාටත් වඩා ලොකු තැනකට ඔයාට යන්න පුලුවන් ❤️. 
            
            Do your best for your dreams panchoo :3
Reply

dudiooo

@jsanjee_18 ඒක ඇත්ත , තමන්ගේ හිතට අවoකව හැමවෙලේම හොදම තිරණේ ගන්න එක තමා ගොඩාක්ම් හොද ❤️
Reply

jsanjee_18

@dudiooo හ්ම්ම් ඇත්ත.. සමහරුන්ට ආදරෙයි කියලා නොකීවේ අපරාදේ කියලා අදටත් මන් පසුතැවෙන තැන් තියනවා ඒ වගේම සමහරුන්ට ඇයි ආදරෙයි කියලා කීවේ කියලත් පසුතැවෙන අවස්ථා නැතුවම නෙමෙයි.. ඉතින් මොනවා කරන්න ද ඒ වෙලාවට කරන්න තියන හොදම දේ කරනවා ඇරෙන්න.. •_•
Reply

vampy_ama_

Thama turning point update dala naned

dudiooo

@vampy_ama_ eka ongoing thama ynnee :) 
            Thama updates dala na me tike eyatath exam ekak  kiyala thibba . 
Reply

vampy_ama_

@vampy_ama_ ahh ek thama...mn ongoing watunane kiyawan awilla
            Mn hithuwa mt update pennanne nathi prashnykwathd kiyala
Reply