ආදරණීයම බට්ටිත්තන්ට ආදරයෙන් ලියමි,
" තේව් " දැන් 50K views හම්බෙලා තියනවා. ඒ ඔයාලා මං එක්කන් දිගටම හිටපු නිසා. " තේව් " ට මම වගේම ආදරේ කරපු නිසා. ඉතිං ඒකට ඔයාලට ගොඩාක් ස්තූතීයි. ගොඩක් ගොඩක් ආදරෙයි. මම එන්නං "තේව්" අරගන. ඔයාලට එක දිගටම කියවන්න පුළුවන් වෙන විදියට. කතාවේ ලස්සනම හරිය මම දැන් ලියාගන යන්නේ. ඔයාලට ගේනකන් ඉවසිල්ලක් නෑ. ඉතිං ඔයාලා මං එනකන් ලස්සන කතා ගොඩක් කියවලා හිනා වෙලා ඉන්න