හායි මගේ පැටවුනේ,
ඔයාලා හැමෝම හොදින් ඉන්නවා නේද? අභ්‍යන්තර ගැටලුවක් නිසා ඇක් එක තාවකාලිකව අයින් කරන්න සිදුවුනා.දැන් ගැටලුව නිරාකරණය කර ගත්ත නිසා නැවත සුපුරුදු පරිදි ඔයාලට පොත් කියවන්න පුළුවන්. මම අද ඉදන් අප්ඩේට් ශෙඩියුල් එකක් දෙන්නම්.ඒ විදියට හැම කතාවෙම අප්ඩේට්ස් ලැබෙනවා.ඒ දවසට දෙන්න බැරිවුනොත් ඊට පහුවෙනිදාම ඒ කතාවේ අප්ඩේට් ලැබෙන බව මෙයින් දැනුම් දෙමි.
වස්සානේ සිහිනය - බදාදා
සිලම්බු - ඉරිදා
හැකියි නම් නිවෙන්න - සදුදා
නියමිත දවසේ හවස 5.30 වෙද්දි අප්ඩේට් ලැබෙයි.