fluffyy_berriezZz
Link to CommentCode of ConductWattpad Safety Portal
Guys, ස්තෘ story එක ගැන ප්‍රශ්න වගයක් ඇති වෙලා තියෙනව මන් දැක්කා.. මුලින්ම කියන්න ඕනේ මන් මේකට ආවේ රියලිටියෙන් ටිකක් ඈත් වෙලා සතුට නිදහස හොයාගන්න.. ඔලුව විකාර කරවන ඇකඩමික් ප්‍රෙෂර් එකෙන් පොඩ්ඩක් දුරස් වෙලා පැය කිහිපයකට හරි 'මන් හොයන ජීවිතේ' ඇතුලේ නවතින්න.. ඇත්තටම මට ඕනේ මේ ලෝකේ ඇතුලේ අතරමං වෙන්න.. මන් කැමති මට ආයෙම යන්න පාර අමතක වෙනවට..!! කොහොම වුනත් හැමදේම අන්තිමට අපි කරමින් ඉන්නේ අපි 'ජිවත් වෙන්න ආස ලෝකේ' හීනයක් අස්සේ හංගගෙන ටිකෙන් ටික ඇතුලතින් මිය යමින් ජිවත් වෙන එක.. ඔයාලගේ හදවතට තට්ටුවක් දාල අහල බලන්න.. ඔයා මෙතනට එන්න හේතුව ඒක නෙමේද..? මේක මට comfort zone එකක්.. සැපපහසු කලාපයක්.. මට ඒක නැති කරගන්න ඕනේ නෑ.. ඉතින් මන් හිතුවා කෙටි විරාමයක් ගන්න එක හොඳ වෙයි කියලා.. ඒත් මන් ආයේ එනවා.. මට ආදරේ කරන කිහිප දෙනා වෙනුවෙන්.. එදාට මන් ස්තෘ complet කරලා තියෙයි.. ගොඩක් දුරට ඒ මාස කිහිපයක් වෙයි.. මැරෙන්න පණ අදින හදවතක් දළු දාන්නත් මල් පිපුණු හදවතක් වැළලිලා යන්නත් එකම එක වචනයක් හොඳටම ඇතිලුනේ..!! But I swear, in the turning of seasons, Fluffy will find her way back to you..<3 Ultimately I whisper, "FLUFFY LOVES U..<3.333" -BerriezZz ~
Bambi_9701
@fluffyy_berriezZz අනේ..මන් ඒක කියවන්නමයි හිටියේ...ඔයාට පුලුවන් වුනාම ආයෙත් කතාව අරන් එන්න..
•
Reply
ishinichenadi0
aneeeeeee oyaaa kochchra kalayk gaththath kmk neee plzz enn hrid mn ada thma wattpad ekt awe mata me masema exam thibbaa oyaa kochchra kalayk gaththath kmk nee pzz emm hrid

මන්දාකිණියට නැවක් බැන්දා... ගොඩ වෙන්ඩෝ..!! https://www.tiktok.com/@fluffy_berriezzz?_t=8pbgawJTfM7&_r=1 -ෆ්ලෆී.. ~
ishinichenadi0
Helloooo oyaa koheda anii inneee dn gdk daws idn nane update dunnee
fluffyy_berriezZz
@ishinichenadi0 apita exam thibunane eih.. Iye thama iwara une.. Ada rata dennam halida... <3
•
Reply
fluffyy_berriezZz
හෙට ජවල් වෙන්න දිග එකක් දුන්නොත් තලා වෙනවද ඒඉ..? මේ ළමයට හිටගෙන නින්දේ යන තරමට මාන්සි.. සති ගානකින් පැය දෙකකට වඩා නිදාගෙන නෑ.. අසනීප වුනත් ටිකක් නිදාගන්න නිදහසක් නෑ.. ඉස්සර ඇස් ඉල්ලද්දීත් මුළු ඇඟෙන්ම එපා කිව්ව නින්ද දැන් ඇඟත් ඉල්ලන තරමට දුර්වල වෙලා.. ඒත් අවුලක්ම නෑ.. මන් හොඳින්.. But though my efforts may sometimes seem insufficient, please understand that every ounce of my strength is poured into them. I hope this brings some solace and understanding to the struggle behind the scenes..;) පොරොන්දුවක් රකින්න පැය කීපයක් පරක්කු වෙන එක මහා ලොකු වැරද්දක් නෙමෙයි නේද..? In the Quiet of Sleep :) In the hush of night’s embrace, Where dreams and silence softly trace, I yearn for peace, a gentle sway, To drift from dawn to end of day... The weight of hours, the burdened mind, In restless thoughts, no solace find, Yet in the quiet of sleep’s caress, A fleeting chance to find some rest... When weary eyes in shadows fall, And sleep’s sweet whispers softly call, I hope to find the peace I seek, In dreams, where hearts and minds can speak... Though the days are long and heavy, And I feel the strain, still, I’ll say— I’m still fine, and everything’s okay, Rest will come with the dawn of day... -BerriezZz ~
ishinichenadi0
@fluffyy_berriezZz not angry with you eii.you sleep well dear .get well soon god bless you ikmnta enn
•
Reply
fluffyy_berriezZz
@fluffyy_berriezZz Oh dear God, how truly blessed I am to have someone like you in my life. The thought brings me to tears, overwhelmed by the depth of my gratitude and affection.. Thank u for everything u also should sleep ළමයෝ.. _______ / \ | | | (_) (_) | | \_/ | \_______/ / \ | | | | \_____/ / | \ | | | \____/
•
Reply
fluffyy_berriezZz
සවන් දෙන්න!! සවන් දෙන්න!! බාල්දියක් දාන්නයි ආවේ...!! මන් මේ සතියම අප්ඩේට් දෙනවා කියලා පොරොන්දු වුනානේ ඒඉ.. ඉතින් හැමදාම දවස පටන් ගද්දි මන් දුන්නනේ.. ඒත් හෙට පාන්දරම මාව යාළුවො කට්ටියක් කිඩ්නැප් කරන්න නියමිතයි.!! ඉතින් මේ දරුවට දොයි මතයිලු හර්තේ.. ඒ නිසා හෙට උදේ නැගිටිද්දීම චැප්ටරයක් නැති වෙයි හොදේ.. හැබැයි 10-11 වගේ වෙද්දි දෙනවා!! ඔයාලට මන් ආතරෙයිනෙ හලෝ.. ඔයාලට මන් උම්මා..!! ඒ නිසා තමා ඉතින් යන ගමන් හරි ටුකු ටුකු ගාලා චැපියක් කොටලා දාන්න හිතුවේ හර්තේ..!! ඉතින් මගෙ සන්කුට්ටලා ටික මන් එනකල් පරිස්සමෙන් ඉන්ට ඕනේ.. තේරුණාතේ!! (රහසක් කියන්නද..?! හෙට මේ ළමයා එයාගෙ ආසම සෙලිබ්‍රිටිව ප'සනලි හම්බෙන්න හලෝ යන්නේ.. අනේ මට මැරෙන්න තරම් සතුටුයි අපේ හාම්දුර්වනේ!!! ) උදේ වෙද්දි පපුව පැලිලා මැරිලා හිටියොත් සොරි හලෝ.. ආයේ ස්තෘ අප්ඩේට්ස් නැති වෙයි මන් ගාමිණි!! -BerriezZz ~
ishinichenadi0
@fluffyy_berriezZz yana thanaka oyaa parissmin gihin enn eii oyta adareine ithin
•
Reply
fluffyy_berriezZz
හායිම්..!! සභාවෙන් අවසරයි.. මා මෙතනට පැමිණියේ බඩ්ඩක් කියන්නයි.!! බලන්නකෝ අනේ ඊයේ 11 ට ක්ලාස් ඉවර වෙලා අප්ඩෙටුවක් දෙන්න හැදුවේ... සෑර් 'චව විනාජි පහයි පුචේ' කියලා දොළහමාර වෙනකල්ම ක්ලාස් එක ඇද්දනේ.. වතුර උගුරක් වත් නැතුව හාමතේ වේලි වේලි ඉඳලා නිදාගන්න කියලා ඇඳට එද්දි දෙකයි.. මේ දවස් වල මගෙ ජීවිතෙත් පුත්තලම් කරවල වගේ අනේ.!! වැඩේම වේලෙනවා!! අදත් ඉවර වෙන පාටක් නෑ වගේ.. මගෙ හචිකුචියෝ ටික බලන් ඉන්න නිසා මන් මේ ක්ලාස් එකේ ඉද්දීම මේසේ යටින් පෝන් එක තියන් කුටු කුටු ගාලා මේක කෙටුවේ හුම්!! හෙට ක්ලාස් නෑ.. හෙට නම් අම්මපා දෙනවා.. විශ්වාස කරනවා නම් කරපන් නැත්නම් මට වැඩකුත් නැ.!! කොහොම උනත් ඊලග සතියේ ඩේලි දෙනවා හර්තේ.. මේ පවුකාරිට සමාවෙන්න දෙයියනේ.. මන් දන්නවා මන් මේ කරන්නේ ඉන්න රීඩස්ල දෙතුන් දෙනත් නැති කරගන්න එක කියලා.. ඒත් මොනා කරන්නද අප්පා මමත් ගියානේ 'චරිත හදන' මිනිස්සුන්ගේ ක්ලාස්.!! කොහොම වුනත් මන් මේක මගින් නවත්තන්නේ නෑ !! ෆ්ලෆියා අතරෙයි හලෝලා.. ප්ලීස් මාව විශ්වාස කරලා පුළුවන් නම් මාත් එක්ක ඉන්න.. ඇත්තටම ආතරේ අය මූදු හතක් දුරින් හිටියත් ඉන්නවලුනේ...!! #MageCuduRosaMaltikah"
ishinichenadi0
Koooo aneee oyaa ...
fluffyy_berriezZz
@ishinichenadi0 අද රෑ දෙනවෝඕ... මේ දවස් ටිකේම මන් ගොඩක් ගොඩක් ගොඩාක් බිසී අයියෝ.. හැබැයි ඊළග සතියේ ෆ්ලෆියා ඩේලි අප්ඩේට් දෙනෝ හර්තේ..
•
Reply
ishinichenadi0
Chap ekak ndd anee
fluffyy_berriezZz
@ishinichenadi0 අද රෑට දෙන්නම් සුදුවෝ.. ඔයාල පෞ තමා අප්පා.. අතරෙයි කිය කිය මේ ළමයා වෙනස්කම් කරනවා තමා නේද අප්පා..
•
Reply
ishinichenadi0
Aneee oyaa enkn balan idiyee aneee ikmnta emm hodee