freensbeck_15
`2025` අලුත් අවුරුද්ද අලුතෙන් පටන්ගමූ..2024 දි සිදු වුණු වැරදීම් අතපසු වීම් වලට බායි කියමූ...මුල ඉදන් වැරදුනු තැනින් පටන් ගමූ.. `2024` ලස්සන මතකයන් පොදි කරන් `2025` ට පනිමූ.. අද ඉදන් පටන් ගමු සටනක් ජීවිතය දිනන්න.. කම්මැලිකම අතෑරලා පටන්ගමු අලුතින්... _*ඉතිං ආදරෙයි මහ ගොඩක්...යාලුවට මගෙ..පටන් ගමු සටනක් දිනමු අපි!*_ ~from your author~✨
RAO411yizhan
@freensbeck_15 Happy new year Akkiii❤️ Wish u a wonderful year full of love n joy. Love you so muchhh☺️❤️✨️
•
Reply