gladiolus_shiny

❤️ He was a magical guy ✨❤️
          	I just published "14☠️" of my story "♡♡•Ayu's Heart •♡♡". https://www.wattpad.com/1513114932?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=gladiolus_shiny

quitsea

@gladiolus_shiny මුහුක් තා එකක් දාලා..මට තුනක් තියෙ කියවන්න..එන්ටෝනෙ ඉක්කන්ට මේ පැත්තෙ ❤️❤️✨️
Reply

gladiolus_shiny

❤️ He was a magical guy ✨❤️
          I just published "14☠️" of my story "♡♡•Ayu's Heart •♡♡". https://www.wattpad.com/1513114932?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=gladiolus_shiny

quitsea

@gladiolus_shiny මුහුක් තා එකක් දාලා..මට තුනක් තියෙ කියවන්න..එන්ටෝනෙ ඉක්කන්ට මේ පැත්තෙ ❤️❤️✨️
Reply

gladiolus_shiny

මන්දාකිණියේ ඔළුව ඔබනකොට කටේ තිබුන හැලෙන්නට ඔන්න මෙන්න තිබුන දතක් කැඩිලා විසි වෙලා පාවෙන කොට මට හිතුනේ 
          
          
          
          
          ආලෝක වර්ෂ 
          ගානක් දුර 
          අයින්ස්ටයින්ට අනුව
          ගුරුත්වය නැත ✨
          
          
          
          හෙ හෙ එකත් ඇත්ත නේන්නං කියලා හිතුනම පොළොව පලාගෙන යන්න හිතුනා දෙයියෝ. නැත්තං කොහොමද  හඳට ගියාම පාවෙවී ඉන්නෙ 
          
          
          නිකන් ජොලියක් ආවනෙ මට හී හී ☺️ ඒකයි මේම දෙයක් ලිව්වෙ 
          
          
          
          
          

kavikara_hiru

@gladiolus_shiny අඩේ මේක අහම්බෙන් දැක්කෙ . මරු අනේ ❤️
Reply

gladiolus_shiny

සමීකරණයක් කවලම් කරපු තේ එකක් බොන්න එනවද??? 
          
          වැඩි දුරක් නෙවෙයි ඕන්නං ස්වර්ගයේ දොරටුව ගාවට ගිහින් එන්න පුළුවන් තරමේ රසයක් තියෙනවා ඒකට ❤️✨
          
          
          පරමාණුවක අරුමයක් සමඟ හීන මානෙක පුංචි හිඩැසක ඉදගෙන ꒰⁠⑅⁠ᵕ⁠༚⁠ᵕ⁠꒱⁠˖⁠♡
          
          (⁠Ӧ⁠v⁠Ӧ⁠。⁠)
          
          
          24/01/2025 ♡♡

gladiolus_shiny

@quitsea හී හී එච්චර ලස්සනයිද හලෝ ඈ ☺️☺️
Reply

quitsea

මම මේක රදර්ෆර්ඩ්ට යවන්නම් ^-^
            ලස්සන නිසදැස් පැන්චි ☺️❤️✨️
Reply

Kim_leesung

හායි බබෝ ❤️❤️❤️ මම ඒත් බැලුවා මගේ හොදම රීඩර් බබෙක් ඇයි කතාව පැත්තේ එන්නේ නැත්තේ කියලා.... මොකක් හරි අවුලකින්ද ඉන්නේ පැටියෝ...... හිතන්න එපා අනේ... ඔයා හැමදාම සතුටින් ඉන්නකෝ හරිද..... මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ප්‍රශ්නය ඉක්මනට විසදෙන්න කියලා.... ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️

gladiolus_shiny

@Kim_leesung හෙ හෙ ☺️☺️
Reply

Kim_leesung

@gladiolus_shiny හප්පුච්චේ අවුරුද්දයි බාල { ° ≈ ° } 
Reply

gladiolus_shiny

@Kim_leesung ඕ ඕ සදූදට එකොළහේ මං ☺️☺️ෆ⁠╹⁠ ⁠.̮⁠ ⁠╹⁠ෆ
Reply

gladiolus_shiny

හැම මලක්ම පරවෙලා යන්න කලින් ආඩම්බරේට හිනා වෙනවා. හිතන් ඉන්නේ හැමදාටම එකම විදිහට ජීවිත් වෙන්න පුළුවන් කියලා. ඒත්..... කවදාවත් ඒ මල හිතන එකක් නෑ එයාගේ ලස්සන වියැකිලා ගිහින් එයාව දරාන ඉන්න නටුව විතරක් ඉතිරි වෙනවා කියලා.එතකොට ගහකට වගේම නටුවටත් පාලුයිනෙ අර මල නැතුව. 
          
          
          
          ඔහ් මට ටිකකට ඒක අමතක වෙලා ගියා සමාවෙන්න 
          
          
          
          නටුවට පාළු හිතුනට මල නැතුව ආයෙමත් මලක් එනවනෙ ගහේ තනි රකින්න. ඒකට  තමයි ලෝක ධර්මය කියන්නෙ 
          
          ____________________________________________________________
          
          ටිකකට හරි ජොලියක් ඇවිල්ලා අකාහෙ උඩටම පාවෙලා පාවෙලා යන්න හිතුනා. ආයෙමත්  දබොහ් ගාලා බිමට වැටෙනවා නේද කියලාත්  මතක් උනා....  බොරුවට හොම්බ බිම ඇනගන්න බැරි නිසාම කෝපි කෝප්පයක් බිබී අඩන අහස දිහාව බලන් ඉදලා ලොකු හුස්මක් වා තලයට මුසු කරලා දැම්මා.
          
          දැන් හරි!! හිත නිදහස් ❤️
          
          
          හොඳටම අඩන අහසක් යට තනියෙම උඩ බලන් ඉන්න කුරුමිණි පැටියෙක් මම❤️✨
          
          
          ( අවසාන මුණ ගැසීමට  පෙර!!!!! )
          
          
          ♡♡මං හිතන්නේ මගේ ජීවිතේටත් වැස්ස වහින්න පටන් අරන් ♡♡

quitsea

@gladiolus_shiny මෙයැයි නිකන් දාන්නෙ පපුව පත්තුවෙන ඒවනෙ බාආන්..අර බ්රැකට්ස්වල තියන ඒවා නිසා මට ඒම හිතුනෙ..anyway  මේක ලස්සනයි ❤️❤️✨️
Reply

chethi_leora

මගේ පැංචියේ..ඉන්නවද..❤️✨️

chethi_leora

@gladiolus_shiny ඔයා ගියාද..පාලුයිනේ  අපිට..✨️❤️
            
            ආදරෙයි..✨️❤️
Reply

gladiolus_shiny

@chethi_leora ඕ ඕ ☺️ ❤️ 
            
            අද යන්නම යන්න කියලයි බැලුවෙ ම්හ්ක් පාළු හිතේවිනෙ (⁠ ⁠・ั⁠﹏⁠・ั⁠) 
            
            බායි බායි ලියෝ අක්කො ✨❤️
Reply