hansikasewminixzwy

දැනිලා තියෙනවද?? 
          	
          	සිංදුවක් අහද්දි අපි අපේම හීන ලෝක වල තනිවෙනවා.. ඒත් මොකක් හරි විශේෂ දේකට සම්බන්ධව අපි සිංදුවක් අහද්දි ඒකෙ රහ? මොකක් හරි කතාවක් නිසා..කට්ටියක් එක්ක ඒ සිංදුව කියද්දි දැනුන හැගීම නිසා.. මොකක් හරි අමුතු සිද්ධියකදි එතන ගිය සිංදුව ඒක වුන නිසා... ම්ම්ම්ම්.. එහෙමත් නැත්නම් 
          	
          	කවුරු හරි අපිව බැල්මකින් හරි හිරි වට්ටන මනුස්සයෙක් ඒ සිංදුව කියපු නිසා... 
          	
          	කලින් අහලත් ලොකුවට දැනුනෙ නැතත් දැන් අහද්දි පිස්සු හැදෙන ඒ හැගීම 
          	දැනිලා තියෙනවද??
          	
          	ආර්හ්

දෙකොපුල් කඳුලින් තෙමා
          තොල්පෙති නළලත තබා
          නික්මුණ දා, හිස සිඹ මා
          ලතැවෙමි රෑ තුන්යාමේ
          සුහදිනියේ
          
          මින් පෙරදී අපි මේ වගේ
          වෙන් වී යන්නට ඇති
          මේ කඳුළු ගංගා ඉමේ
          කොතැනක හෝ
          මගේ ජීවිතේ ඉකිබිදී
          ඔබ දෙනෙත් යලි, යලි සොයයි
          අපි පතා ආවා වගේ
          වෙන්වී යයි
          
          ඔබ පපුතුරේ මා හිදී
          මගේ පපුතුරේ නුඹ හිදී
          ලංවෙන්න වෙන්නේ නම් නෑ
          සුහදිනියේ 
          
          හනේ ඒක හරි ලස්සනයි යාලුලා.. 
          හරි.හරි පරණ එකක් තමා
          ඒවුනාට ඒවා දැන් අහද්දී
          
          ආර්හ් ❤️

hansikasewminixzwy

@Himzyde Next level grll.. Arhhh ❤️
Reply

Himzyde

@hansikasewminixzwy trust me I was listening to this an hour ago ❤️
Reply

Aqua__Say

Thank you for adding Turning Point to your reading list ❤️❤️

Aqua__Say

@hansikasewminixzwy Thank you sooooo much love ❤️❤️
Reply

hansikasewminixzwy

@Aqua__Say Arhhhh my pleasure girl... luv that storyyyyyy <3 :} (*_*)
Reply