මගේ ආදරනීය රීඩර්ස් නිම්ලා වෙත,
මාව දැනටමත් ෆලෝ කරන සහ මාව අළුතින්ම ෆලෝ කරන හැමෝටම ගොඩාක් ස්තූති ....
ඉක්මනින්ම අළුත් කතාවක් අරන් එන්නම්, කාලෙකින් කතාවක් ලියන්න බැරි වුනේ ආපහු ඔෆිස් පටන් ගත්ත නිසා.
මටත් දැන් පාළුයි වගේ මුකුත් නොලියා ඉදලා, එහෙනම් ඉක්මනටම හම්බ වෙමු.
සරන්හේ ️️️️️️️️️️️️️️️️
මං ඔයාලගේ හරු