haruno_akachan

දිග කතාවක්. ඒත් කෙටියෙන් කියලා මට ඔයාලගෙ සමාව ගන්න ඕනි. මම හිතනවා ඔයාලාට මාව මතක ඇති කියලා. ගොඩ කාලෙකින් නේද ලමයි. ඉතින් කතාව කියන්න කලින් මම කැමති ඔයාලා හොදින් ඉන්නවද කියල දැනගන්න. මම හිතනවා...ඔයාලා හොදින් සතුටින් ඇති කියලා. ඉතින් මට කියන්න ඕනෙ මම කාලයක් ඔයාලට අප්ඩෙට්ස් නොදුන්න කාරණෙ. හේතුවනම් මම ලෙඩ වෙලයි හිටියෙ. මං හිතනවා depression and migraine එහෙමත් නැත්නම් විශාදය සහ ඉරුවාරදය ඔයාලා කවුරුත් දන්න්වා ඇති කියලා. ඉතින් තවමත් බෙහෙත් ගන්නවා. ටිකක් අඩු වුන ගමනින්ම මේ අප්ඩෙට් එක දැම්මෙ. මම හිතනවා ඔයාලගෙ සමාව මට ලැබෙයි කියලා. සමාවෙන්න!!!
          	
          	https://www.wattpad.com/1500193644?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=savi_vi

සමාවෙන්න අප්ඩේට් දෙන්න ගොඩක් පරක්කු වුනා. ඉක්මනින් ඊලග කොටස් ටික දෙන්න බලාප්පොරොත්තු වෙනවා. බලන් හිටිය හැමෝටම ආදරෙයි ❤️
          
          https://www.wattpad.com/story/329398065?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=savi_vi

haruno_akachan

Happy Birthday To Me :) 

haruno_akachan

Thank you so much everyone. Sorry for late to reply ❤️ love you guys...
Reply

WolfeeV

@TK_SOUL happy birthday V ❤️
Reply

haruno_akachan

@Jeon_Eun_Miso thank you shuduu ❤️❤️
Reply

haruno_akachan

100 followers ( ≧Д≦) thank you so much everyone...♡ luv youu....ಥ‿ಥ <3 

min_yoonii

@HaruNoAi_07 Congratulations buddy ❤
Reply

haruno_akachan

2023
          
          හැමෝගෙම ප්‍රාර්ථනා ඉටු වෙන සුභම සුව අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ☺️
          
              ...❤️
             ✨

Jeon_Eun_Miso

@cherrybloo0007 same to you dr ❤️
Reply

Diya_mini

@cherrybloo0007 ඔයාටත් එසේම වේවා !!✨️❤️✨️❤️
Reply

haruno_akachan

Merry christmas to all... 
          
          මේක ක්‍රිස්මස් එකට මගෙන් ඔයාලට...හොදයිද කියලා දන්නෙ නෑ උපරිම උත්සහා කළා ලස්සනට ලියන්න...
          
          https://www.wattpad.com/1298049027?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=cherrybloo0007&wp_originator=yNMAFzUY2nRmrNMtMsNEhrkJ99jOd8PziVlvsxl0mksX19gnNfs3CySjtLbptCXjJN%2Bn85a9YkL3lBN3rh6nDMwxMVA5m%2ByPeRWR%2FSa3kQuO73XaoV5bNbRbKgh%2FLva%2B